Thursday, March 25, 2010

ඔන්න මමත් ආවා................

ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගත්තා.මම ඉතින් තාම ආගන්තුකයි මේ බ්ලොග් කෙරුවාවට.මේ බ්ලොග් එක ලියන්න උදව් කරපු ජේ.ඩීට තමා මුලින්ම ස්තූති කරන්නේ.
ඒ වගේම හැම මොහොතේම මගේ ලඟින් ඉදන් මට ශක්තියක් වෙච්ච මගේ යාළුවෝ, (චාරු,මිලින්ද අය්යා,ලහිරු, ප්‍රසා, හෂානි සහ නිහඩව සිටියත් හදවතින් මා ලඟින් සිටි අයටත් ) මගේ හිත ශක්තිමත් කරපු ඔයාටත් මම ස්තූතිවන්ත වෙනවා.
මම තාම අළුත් නිසා මගේ අඩුපාඩු පෙන්නා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...........

හසී

9 comments:

  1. එලzzzzzzz......... පට්ට ආ.......... මරුවට තියෙනවාzzzzzzz I wish u al da best dear........
    :D :D :D

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි ජේ.ඩී.හැමදාම ලඟින් ඉදන් දිරිමත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. :D

    ReplyDelete
  3. All the Best Nanga.......මගේ උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි අයියේ....

    ReplyDelete
  5. ela ela..
    onna api innawaa balagena liyana evvaa

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි බිඟුවා අයියාටත්..

    ReplyDelete
  7. නියමයි හසි.....දිගටම යමු අසි....අයියත් දැන් ඔයාලගේ බ්ලෝග්ස්....බලන‍වා.....

    ReplyDelete
  8. ස්තුතියි අයියේ

    ReplyDelete
  9. දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ප්‍රාර්තනා කරනවා මුළු හදවතින්ම......

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...