Tuesday, March 30, 2010

පිය මනිමු අපි....

සියළු දුක් කරදර අමතක කොට,
පිය මනිමු අපි ඉදිරියට,
තනන්නට අපේ ලෝකය.....
දෙන්න මට චූටිම චුටි ඉඩක්,
ඔබේ හදවතේ සදාකාලිකව රැදෙන්නට.......

6 comments:

  1. ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
  2. ලස්සනයි සිස්

    ReplyDelete
  3. Raven අයියාටයි දිල් අක්කාටයි ගොඩාක් ස්තුතියි......

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අසීමිත ආශාවන් - සපුරන්නට තනන
    සීමිත වූ ඉඩකඩක් - වෙන් ව ඇති ලොවක
    රැඳෙන්නට පළමුව - තවත් හදවතක
    සිතාපන් නැඟණියේ - වරක් නොව දෙවරක් ම

    නුඹට අන් සියල්ලට මෙන් - මිළක් නියම වී ඇති වග


    Thejan Rathnayake
    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි අයියේ

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...