තත්පරයකුදු මගෙන්
ඈත් නොවනැයි
ඉල්ලු ඔබ
අද තත්පරයක්, දිනක් නොව,
නැවත ඔබ පවසන තුරුම
නිහඩව සිටිනැයි කියයි,
කෙසේ ඉවසම්ද?
නමුත් ඉවසමි,
අන් සියල්ලටම වඩා
ආදරය නිසාවෙන් ඔබට මා......
ඈත් නොවනැයි
ඉල්ලු ඔබ
අද තත්පරයක්, දිනක් නොව,
නැවත ඔබ පවසන තුරුම
නිහඩව සිටිනැයි කියයි,
කෙසේ ඉවසම්ද?
නමුත් ඉවසමි,
අන් සියල්ලටම වඩා
ආදරය නිසාවෙන් ඔබට මා......
Niyamaaaaaaaaaiiiiiii .. :(
ReplyDeleteලස්සනයි හසී...
ReplyDeleteඒක තමා ආදරය..
ReplyDeleteසංවේදී පද ටිකක්
ගොඩාක් ස්තූතියි හැමෝටම
ReplyDeleteසංවේදියි තමා දිල් අක්කේ,මේක ලිව්වේ මගේ ගැන... :'(
දිනක ජයගනී ඔබේ ආදරය........ ඉක්මනින් යලි හමුවේවායි පතනෙමි ඔබ දෙදෙනා....... :D
ReplyDeleteආදරය කියන්නෙ බලාපොරොත්තුවෙන් සිටීමක් වෙලා නේද?
ReplyDeleteලස්සනයි පද
ජය!
@ Anonymouse-ඔයාගේ ප්රාර්ථනාවට ගොඩාක් ස්තූතියි, නමත් දාලාම කමෙන්ට් කලානම් තවත් හොදයිනේ.....
ReplyDelete@ Outsider-ආදරයත් එක විදියක බලාපොරොත්තුවක් වගේ තමා... ගොඩාක් ස්තූතියි ඔයාටත්
මගේ කතාවද මේ කියලා මට මොහොතකට හිතුණා.
ReplyDeleteහ්ම්ම්... සමහරවිට එහෙම වෙන්න ඇති අක්කේ
ReplyDelete