Tuesday, April 6, 2010

ආදරය නිසාවෙන්...

තත්පරයකුදු මගෙන්
ඈත් නොවනැයි
ඉල්ලු ඔබ
අද තත්පරයක්, දිනක් නොව,
නැවත ඔබ පවසන තුරුම
නිහඩව සිටිනැයි කියයි,
කෙසේ ඉවසම්ද?
නමුත් ඉවසමි,
අන් සියල්ලටම වඩා
ආදරය නිසාවෙන් ඔබට මා......


9 comments:

  1. Niyamaaaaaaaaaiiiiiii .. :(

    ReplyDelete
  2. ලස්සනයි හසී...

    ReplyDelete
  3. ඒක තමා ආදරය..

    සංවේදී පද ටිකක්

    ReplyDelete
  4. ගොඩාක් ස්තූතියි හැමෝටම
    සංවේදියි තමා දිල් අක්කේ,මේක ලිව්වේ මගේ ගැන... :'(

    ReplyDelete
  5. දිනක ජයගනී ඔබේ ආදරය........ ඉක්මනින් යලි හමුවේවායි පතනෙමි ඔබ දෙදෙනා....... :D

    ReplyDelete
  6. ආදරය කියන්නෙ බලාපොරොත්තුවෙන් සිටීමක් වෙලා නේද?
    ලස්සනයි පද
    ජය!

    ReplyDelete
  7. @ Anonymouse-ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි, නමත් දාලාම කමෙන්ට් කලානම් තවත් හොදයිනේ.....
    @ Outsider-ආදරයත් එක විදියක බලාපොරොත්තුවක් වගේ තමා... ගොඩාක් ස්තූතියි ඔයාටත්

    ReplyDelete
  8. මගේ කතාවද මේ කියලා මට මොහොතකට හිතුණා.

    ReplyDelete
  9. හ්ම්ම්... සමහරවිට එහෙම වෙන්න ඇති අක්කේ

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...