හැඩුවෙමි මා දිවා රෑ
අහිමි වු ආදරය ගැන....
සබද
සියළු දුක් සුසුම් මැද
කදුළු අතරින් සිනා සෙන්නට
දිරියක් වන නුඹට
තුති පුදමි සෙනෙහසින්........
අහිමි වු ආදරය ගැන....
සබද
සියළු දුක් සුසුම් මැද
කදුළු අතරින් සිනා සෙන්නට
දිරියක් වන නුඹට
තුති පුදමි සෙනෙහසින්........
මාත් කාලයක් එහෙම යාළුවෙක් වුනා. අන්තිමට අයිති වුනේ දුක විතරයි.
ReplyDeleteඔබේ යහළුවා ගැන ජීවිත කාලයම අමතක කරන්න එපා...
ඈත්ත තමයි. දුක පිහිදාන්න එන යාළුව යන්න ගියහම තිබ්බ දුක දෙගුණ තෙගුණ වෙනව...
ReplyDeleteඅහිමි කර නොගන්න
ReplyDeleteඑවන් දිරි දෙන අයව
ඔව් ඒ යාළුවන්ව කවදාවත් අමතක කරන්නේ නෑ. ගොඩාක් ස්තුතියි ඔයාලට....
ReplyDeletejeewithe apita eka eka dewal walata muhuna denna wenewa..jeewithe kawadawath ahimi weemak nisa nawaththanne nethuwa ethanin idiriyatath api ita wada sarthakawa idiriyata yamai godakma wadagath..sathutin inna dear..
ReplyDeletemamath anonymous 2
ඔයා කවුද කියලා කිව්වානම් හොඳයි, ස්තුතියි අදහසට, එත් මම දැන් සමහර අය හිතන හසී නෙමේ, එයල දැකපු හසීත් නෙමේ. මම දැන් සතුතින් ඉන්නේ..
ReplyDeleteමම මේක ලිව්වේ මගෙ ජිවිතේ ගොඩාක් දේ කියලා දීපු,මාව කවදාවත් දාලා යන්නේ නැති, අදටත් ලඟින් ඉන්න, මට ආදරේ කරන කෙනෙක්ට..
ෂා සෝයිනේ හසී........ අන්න එහෙමතමා ඉන්න ඕනි. හැමදේටම හිනාවෙන් පිළිතුරු දුන්නම ජීවිතය ගෙනියන්න හරි ලේසි අනේ......... :D
ReplyDeleteජී......... ඉවිතෙ.... මගෙ, ජීවිතෙ..........
ඔබට සැමදා... ආ.......දරේ
යා.............ළුවේ මගෙ, යාළුවේ.......
ඔබට සැමදා ආදරේ.........
( ඔයගෙ යාළුවට ඔයසිංදුව කියන්න. මමත් ගොඩක් ආස හරි ලස්සන සිංදුවක් )
මේ ඇනී ඔයාගෙ නම දාන්න. ( මගේ නම එතනට ගෑවිලා ) :D
හ්ම්......
ReplyDeleteහ්ම්ම්.. හ්ම්ම්ම්..
ReplyDelete