Tuesday, April 13, 2010

සුබ අලුත් අවුරුද්දක් වේවා!

සිංහල බ්ලෝග් අවකාශයේ සියලුම සහෝදර සහෝදරියන්ට ලබන්නාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි, සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

3 comments:

  1. ලැබුවා වූ සිංහල, දමිළ අළුත් අවුරුද්ද...
    සාමය, සතුට සපිරි...
    සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...