Thursday, April 29, 2010

හැකිනම් මට දුව එන්නට........

හැකිනම් මට දුව එන්නට ඔබේ තුරුලට...
ඔබේ උරහිසේ හිස තියාන ගී ගයන්නට...
ඔබේ කොපුල් ආදරයෙන් සිපගන්නට...
ඔබේ පපුවට තුරුළුවී උණුසුම විඳින්නට...
ඔබත් එක්ක සිහින ලොවේ අනන්තයට පියා සලන්නට....
හැකිනම් මම දුව එමි ඔබ සමීප‍යට......

16 comments:

  1. අපි හිතන මොන දේ වුනත් කවදාවත් සිහින ලෝවේ අනන්තයට යන්න බැනේද?

    ReplyDelete
  2. ආදරේ වැඩියෙන් හිතට දැනෙද්දී සිතිවිලිවට පණ එනවලු....සුන්දරයි

    ReplyDelete
  3. @ kanchana - ඔව් එක ඇත්ත,ආදරේ ගොඩාක් දැනුන නිසා එහෙම ලිව්වේ...!

    ඔව් සිතිවිලි වලට පණ ඇවිත් දිල් අක්කේ!

    ReplyDelete
  4. බැරිමුත් ඔබෙ තුරුලට එන්නට
    බැරිමුත් හිසතියාන ගී කියන්නට
    නැතිමුත් ආදරයෙන් සිපගන්නට
    ආදරෙයි මගේ පන දෙවෙනිකොට..

    -සෝරෝ

    ReplyDelete
  5. හසී ඒ අදහස නම් හරිම සුන්දරයි..... සමනලීටත් ඔය වාගේ හිතෙනවා චුට්ටක් හරි ඈත් වෙලා ඉන්න උනාම.....

    ReplyDelete
  6. @ සෝරෝ - ගොඩාක් ස්තුතියි සෝරෝ නියමෙටම ගැලපෙනවා...

    @ පුංචි සමණලී - ඔව් පුංචි සමණලී චුට්ටක් ඇත් උනාම ගොඩාක් දුකයි තමා... මගේ පිටුවට පියාසැලුවාට ගොඩාක් ස්තුතියි ඔයාට....

    ReplyDelete
  7. අම්මෝ...
    මේ කෙල්ලගේ හැටියට නෙමෙයිනේ වැඩ.
    අවුරුදු 21යි.
    දැන්ම දුවන්න...
    ඔහේ හිටු....
    නැත්නම් ඉතින් කියනවා අම්මට....

    /බිඟුවා...!

    ReplyDelete
  8. නෑ නෑ දුවන්නේ නෑ අයියේ ඔන්න අම්මට එහෙම කියනව නෙමේ.... හික්ස්

    ReplyDelete
  9. දුව එන්නට සිතුනත් ඔබ දෙසට
    ගවු ගනනකි අනන්තයට දුර වැඩිය
    සිතේ සවිය ඇතත් වාරුවක් ලෙසට
    ගතේ සවිය ගිලිහී ඇත පරඬැලක් ලෙසට
    එහෙත්,,,
    හීනය සුභය සුන්දරය වසන්තයක් ලෙසට
    කවදා එළිවෙයිද සිහිනය සුභ ලෙසට ??........

    ReplyDelete
  10. @ ජේ.ඩී - යලි කෙදිනකවත් ඒ හීනය සැබෑ නොවේ මේ බවයෙදි.....

    @ budhajeewa - ගොඩාක් ස්තුතියි අයියේ..!

    ReplyDelete
  11. @හසී:

    අයිය කියල කීවට තැංකූ, බට් ඉතිං ඊළඟ පාර මල්ලි කියල කියන්ඩ. :D

    ReplyDelete
  12. එහෙනම් ඉතින් සහෝ කියන්නම්කෝ.....

    ReplyDelete
  13. සිහින ලොවේ අනන්තයට
    ගියොත්
    අතරමන් වෙනවා
    නගො

    ReplyDelete
  14. ඔව් මම එක දන්නවා ඒත් මෙතනට ගැලපේයි කියලා හිතුනා ඒ පදය... ගොඩාක් ස්තුතියි නිෂ්..

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...