Monday, August 16, 2010

εїз ෴පුංචි මල් පොකුර෴ εїз


හිමිදිරියේ හිරු කිරණින් අවදිව,
පිනි බිඳුවෙන් මුව දොවාන,
පිපුනු පුංචි මල් පොකුර,
සවසට බුදු සමිඳුන් ඉදිරියේ
පරවී යන අයුරු දැක
මෙනෙහි කලමි
ජීවිතයේ අනියත බව......


(මේ පින්තූරේ මට දුන්නේ ෴හසියා෴.තැන්කූ ඔයාට!)

24 comments:

  1. හප්පේ මෙන්න බණ මතක් වෙලෝ.....ඇත්ත ඇති සැටියෙන්....මහා සද්දෙන් පූජේමි බුද්දං කියන කීයෙන් කීදෙනෙක් ඒ ගාථාවෙන් කියැවෙන මේ අදහස හිතින් මතක් කරනවා ඇත්ද?.....

    ReplyDelete
  2. ඇයි බණ මතක් උනාම නරකද? මාරයොත් බණ කියන කාලේනේ මේ....එකනම් ඇත්ත.කී දෙනෙක් සිහි බුද්ධියෙන් ගාථා කියනවාද දන්නේ නෑ.

    ReplyDelete
  3. අනිත්‍ය මෙනෙහි කරනවා මමත් මේ දවස් වල.
    :)

    ReplyDelete
  4. හානේ..... සිරාවට කතාවනම් ඇත්ත. ජීවිතං අනියතං... මරණං නියතන් තමා........ :)

    ReplyDelete
  5. ඔය දෙන්නගේ කතාවට මාත් එකගයි...කීයෙන් කීදනොද ගාතාවක් අවබෝධයෙන් සිහිබුද්ධියෙන් කියන්නේ.අඩු තරමේ කීදෙනාද මේ ගාථා වල තේරුම දන්නේ....ඕවා ඉතිං කිව්වට බෑ.
    හදවතට දැනෙන්න ලියලා තියේ‍.....
    ස්තූති කිරීමක් අනවශ්‍යයි කෙලි හසීයේ.අපි ඉතිං එක පවුලේ උදවියනේ‍‍....

    ReplyDelete
  6. පර උනත් මගේ ලෝකය
    දුකක් නම් නැත කිසි විටක
    අයාලේ නොගොස ජීවිතය
    මිය යමියි බුදුන් අභියස

    සාදු සාදු!!!!

    හසී පවුලේ බණ හසී....:D

    ReplyDelete
  7. පර උනත් මගේ ලෝකය
    දුකක් නම් නැත කිසි විටක
    අයාලේ නොගොස ජීවිතය
    මිය යමියි බුදුන් අභියස

    සාදු සාදු!!!!

    හසී පවුලේ බණ හසී....:D

    ReplyDelete
  8. @ Ansh - ඒක හොදා. බුදු දහමින් ජිවිතයට ගොඩාක් දේවල් ගන්න පුලුවන්.

    @ ජේ.ඩී - හ්ම්ම් ඇත්ත තමා.මගේ යාළුවෙක් ඉස්සර කියනවා ජීවිතං පතං ගෑණු නොපතං කියලා ලොල්.

    @ හසියා - ඔව් මහා සද්දේට ගථා කිව්වාට ගොඩාක් අය තේරුම දන්නේ නෑ.මහ හයියෙන් ගාථා කියන එක ස්ටයිල් එකක් වෙලානේ දැන්.
    අපි එකම පවුලේ සහෝදර සහෝදරියෝ.. හි හී

    ReplyDelete
  9. @ Pasan -අපොයි දෙයියනේ මෙන්න කාඩ් එකක් ගහලෝ... කථාවක් ලියලා කතන්දර හසී කිව්වා දැන් බණ හසීලු.....
    ඔයාගේ කවිය ලස්සනයි පසන්.

    ReplyDelete
  10. සුන්දර පද වෑලක්
    සුන්දර පින්තූරයක්...............

    ReplyDelete
  11. තැන්කූ තැන්කූ!

    ReplyDelete
  12. ඇත්ත ඇතිසැටියෙන්...

    ReplyDelete
  13. අස්තිර ලොවේ ජිවිතේ අනියත බව පේනවා....

    ReplyDelete
  14. මෙන්න මෙයත් බන කියන්න අරන් හි හි. ඇත්ත කතාව තමයි.

    ReplyDelete
  15. @ - අසි - හ්ම්ම්ම්....

    @ - පිස්සා පලාමල්ල - හි හී! ඇත්තනේ කිව්වේ කොහොම හරි.

    ReplyDelete
  16. අප්පේ මෙයාගෙ බණ

    හ්ම් හ්ම්...අපිත් කවද පරවෙයිද කියල දන්නෙ දෙයියො තමා අක්කෙ.....එක අතකට මල් වාසනාවන්තයි මොකද බුදුසමිදු ඉදිරියෙ පර වෙලා යන හින්ද

    ReplyDelete
  17. @ Hasitha - ඇයි හොඳ නැද්ද අපිට බණ කියන්න.හ්ම්ම්ම් ..... ඔයා කියන එක ඇත්ත පොඩ්ඩෝ.....

    ReplyDelete
  18. mokadda me hasiyat ekka tiyena mal ganudenuwa...

    ReplyDelete
  19. හා හා පින්වත, හසියාගේ පින්තූරයට මම කවි බණක් කිව්වෙමි.දැට්ස් ඕල්! හි හී

    ReplyDelete
  20. ජිවීතේ වුණත් මේ වගේ තමා කියලා ගාථාවෙන් කියවෙනවා මට මතක විදිහට

    ReplyDelete
  21. ඔව් ඔව් පරවෙන මලක් වගේ ජිවිතෙත් පරවෙලා යනවානේ කවදාහරි.

    ReplyDelete
  22. ඒක ෂුවර්ද?
    මට නම් උඹ ගැන සැකයි නගේ...
    හික්ස්...

    ReplyDelete
  23. හා හා දැන් ඉතින් අපිව ෂුවර් නෑනේ... :(

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...