Monday, November 1, 2010

෴ අහිමි වු උණුසුම ෴


නෙතු නිදිවරා
නුඹ එනතුරු මා
බලා සිටිනමුත්...,
මටද රහසේ පැමින
සැතපී සුව සිහින නුඹ දකී...,
සුසුමන් සලා මා නිදි දෙව්
තුරුලට ගියද,
අහිමි වු උණුසුම
සොයයි නිති මා සිත..,

11 comments:

  1. අප්පා........ :O

    ReplyDelete
  2. ඔහොමතමයි අනේ ජීවිතේ‍.‍‍‍...
    අනිත් එක ඒ අසරණයට වද දෙන්නේ නැතිව නිදහසේ ‍පොඩ්ඩක් නිදාගන්නවත් දෙන්න...ළගට ගෙන්නගත්තොත් ඉතිං තොර තෝංචියක් නැතිව කියවනවනේ....

    ReplyDelete
  3. @ Hasitha - හික්ස්... ;)

    @ හසියා - අසරණයා... o.O වෙන නැත්නම්... එතකොට මම පව් නැද්ද.... :/
    ඉහි ඉහි කමක් නෑ ඉතින්...

    ReplyDelete
  4. හප්පා..... මාර වැඩේ නේ.

    ReplyDelete
  5. හොද වෙලාවට මට කවි ලියන්න බැරි වෙලා
    කියවන්න විතරක් පුලුවන් උනේ

    ReplyDelete
  6. ලස්සනයි හසී..... :)

    ReplyDelete
  7. @ මධුරංග- ඒකනේ කියන්නේ..... මාර වැඩේ...

    @ රත්ගමයා - මොකෝ කියන්නේ පොඩි ට්‍රයි එකක් දාලා බලමු කවියක් ලියන්න..

    @ සෝරෝ - තැන්කූ සහෝ..

    ReplyDelete
  8. මොන පවුද....
    අ‍පිනේ ‍දන්නේ ඒ අහිංසක උත්තමයට දෙන වද ටික...
    වෙලාවට ඔයාට පොල්ලකින් ගහල පැන්නුවේ නැත්තේ‍‍....

    ReplyDelete
  9. මේ දවස්වල නියමෙට ඔයා කවි ලීයනවා අක්කේ :)

    ReplyDelete
  10. @ හසියා - අනේ යන්න හසියෝ යන්න.. ඔයා දන්න එයා..

    @ Hasitha - අනේ මල්ලියෝ මම පහුගිය දවස් ටිකේම ලිවීමට තිත තියලා හිටියේ... තැන්කූ මල්ලි!!

    ReplyDelete
  11. අනේ දුක හිතුනනේ මටත්... කවදාවත් නැතුව.

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...