Tuesday, November 16, 2010

෴සීතල රැයක෴



මහ වැසි ඇද වැටෙන,
සීතල රැයක,
වැටෙන වැහි බිදු දෙස බලමින්,
ආසයි කථා කරන්නට
ඔබ සමඟ,
උණුසුම් කෝපි කෝප්පයක් 
රසවිඳිමින්...

12 comments:

  1. මැවිලා පෙනේවී ඉස්සර මැව් සිහිනේ....

    ලස්සනයි පද පෙල...හැබැයි අර මම කිව්ව විදිහට වෙනස් වුනා නම් ඉතිං තවත් එල...හික්ස්

    ReplyDelete
  2. අනේ මේ හසියෝ.... එකට මම කිව්ව එකත් මතක ඇතිනේ... තැන්කූ තැන්කූ..

    ReplyDelete
  3. suduuuuu niyamaiiii... :-)

    Prasa

    ReplyDelete
  4. නියමයි හසී....

    මට නම් සීතල රැයක හිතෙන්නේ හොදට පොරවගෙන දොයිය ගන්න.. :) :)

    ReplyDelete
  5. හොඳ අදහසක් !
    අපේ පලාතට නම් ගැලපෙන්නේ නෑ !
    අපි ඉන්නේ පට්ට පායන පලාතක නේ
    අපිට වැස්සට සීතල නෑ !
    වහින්නෙත් නෑ ..

    ඒ නිසා මේ දීපු ලස්සන පද කීපයට මම ගොඩක් කැමතියි හරිම ලස්සනයි ...

    ජයවේවා !!

    ReplyDelete
  6. මටත් කහකිරිල්ලිත් එක්ක කෝපි කෝප්පයක් බොන්න හිතුණා සිස් මේක කියෙව්වහම...

    ReplyDelete
  7. @ පබලු - තැන්කූ සිස්... මමත් ආසයි සීතල වෙලාවට නිදාගන්න..

    @ හිස් අහස - තැන්කූ සහෝ...!

    @ sansarasidu - ෂා නියමයිනේ.. එහෙනම් වැස්ස වෙලාවක බොන්නකෝ... තැන්කූ අයියේ..!

    ReplyDelete
  8. Zezta.... මතකද ad එක? මරු නේද? මේක කියවද්දි ඒකත් මතක් වුනා.

    ReplyDelete
  9. කෝපි කෝප්පේ පැත්තකින් තියමු. කතා කර කර ඉන්න තියෙනවා නම් ඒකම් මදෑ..................

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...