Tuesday, March 8, 2011

෴ සුබ උපන්දිනයක් ෴



උදෑසන ලහිරු කිරණ මෙන්
මගේ ජිවිතය ආලෝකමත් කරන,
සිහිල් සුලගක් මෙන්
නිතර ගත දැවටෙන
ඔබේ සුමුදු කොපුලක් සිඹිමින්
පවසන්නම්...,
මගේ පුංචි රෝස මලට
සුබ උපන්දිනයක්....

ප.ලි - මේක මම ලිව්වේ යාලුවෙක්ගේ ඉල්ලීමකට ගොඩාක් කාලෙකට කලින්.ඔන්න කැමති කෙනෙක් ඉන්නවානම් ගත්තාට කමක්නෑ මේක...
මේ දවස් වල අර ටැංකියෙන් පැනපු මාළුවෙක් මට තර්ජනේ කරනවා ලියන්න නැත්නම් පොල් ගහනවා කියලා(මාළු කවද්ද පොල් ගැහුවේ, හික්ස් :P) ඔන්න සුදු අයියේ පෝස්ට් එකක් දැම්මා.

15 comments:

  1. හෙක් හෙක් පොල් ගණන් මේ දවස්වල...අඩු තරමේ පොල් කියන වචනේ ඇහෙනකොටත් එලොව පොල් පේනවා.....මුට නම් ඇත්තටම පික්සුද කොහෙද.....

    ReplyDelete
  2. අක්කේ මටත් එකක් ලියලා දෙන්න බැරිද ඈ :f

    වචන ගානාටද අය කරන්නේ අකුරු ගානටද? :j

    ReplyDelete
  3. සුබ කාන්තා දිනයක් වේවා!!!හික්... අවාරෙට නේ සුබ උපන්දිනයක් කියන්නේ

    ReplyDelete
  4. @ශාමින්ද - තැන්කූ සහෝ... :c

    @හසියා - ටැංකියේ ඉන්න මාළු දන්නවයැ පොල් ගැන :p

    @පූසා - හා හා ලියලා දෙන්නම්කෝ, :b පූසා මලයට නිසා නිකම් ලියලා දෙන්නම්. නැත්නම් මාව හීරුවොත් එහෙම :n

    @රත්ගමයා - හික් හික් උපන්දිනේට තව කල් තියෙනවා කොල්ලෝ :d

    ReplyDelete
  5. ෂිහ්. අද කාර්ඩ් 1 පොස්ට් කලානේ... :s

    ReplyDelete
  6. හික්ස්
    ඔන්න අක්කා ලියලා දෙනවයි කිව්වා :b හැබැයි පූසියෙක් සෙට් උනාම තමයි ලියාගන්න වෙන්නේ :q

    ReplyDelete
  7. අනේ නංගියේ මං ඔයාට නිකං මතක් කිරීමක් කලා විතරනේ, කාලෙකින් බ්ලොග් එක අප්ඩේට් කරලා නෑ කියලා... පොල් ගහනවා කිව්වේ නැහැනේ... :s

    ඇයි බොලු කියන්නේ? නලක ළමයා...

    මොනා වුනත් සුභ පැතුම නම් ලස්සනයි.

    ReplyDelete
  8. අද මගේ නංගිගෙත් උපන්දිනේ .....

    ReplyDelete
  9. අක්කාට ආපු ලිපියක්දෝ මන්දා..

    ReplyDelete
  10. හහ් හා... බලමුකො ඒකෙත් හැටි :b

    ReplyDelete
  11. හි හි හි මටත් බ්ලොග් ලියන්න පුරුදු කොලේ ඔය මාලුවා තමා මට නම් කිව්වේ දත් ටික බඩට යවනවා කියලා

    ලස්සනයි හසී කවිය නම්

    ReplyDelete
  12. මට නම් පෙන්නෙ මේක හසී අක්කයි වෙන්ඩ මහත්තයාගෙන් ආපු එකක්දෝ කොහෙද :D
    එක්කො හසී අක්කට වෙන්ඩ මහත්තයා පෙන්නෙ රෝස මලක් වගේ :P

    ReplyDelete
  13. @තාරක Dilsh@n - අයියෝ අපරාදේ :s :s

    @පූසා - හරි හරි පූසියෙක් සෙට් කරගෙන කියන්නකෝ :m :m :b

    @prasanna86k - තැන්කූ යාලු මාළු.. :b ඔයා ඉතින් මගේ හොඳ සුදු අයියානේ :d :c

    @හිස් අහස - එයාටත් සුබ පැතුවා කියන්න සඳරූ :m :m

    @නිම්ශා - අනේ නෑ නංගෝ.. යාලුවෙක්ට ලියලා දුන්නේ :b

    @Hasitha ජයසූරිය - හික් හික් :d :c

    @Angel - දරුණු මාළුවෙක්නේ.... :n :n තැන්කූ සිස් :b

    @Bunny - හි හී අපෝ නෑ එයාගෙන් නෙමෙයි.. :c එයා දීපු එකක් මං කලින් දාලා තිබ්බේ.. :i අනික එයාව රෝස මලක් වගේ පේන්නේ නෑ.. :q එයා නපුරු කපුටෙක්... :d

    @Praසන්ன - තැන්කූ අයියා... :c

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...