Tuesday, March 22, 2011

෴ ගෝල්ඩ් ෆිෂ් සූ ගිය හැටි෴


ඔන්න ඊයේ  අම්මා සිල්ගන්න ගිය නිසා ගෙදර වැඩ ටික එහෙම කරගෙන මං ඉන්නකොට මෙන්න මගේ ෆෝන් එකට මැසේජ් එකක් ඇවිත්.බැලින්නම් අපේ අර පිස්සු ගොල්ඩ් ෆිෂ්ගෙන්.. මෙයා අපේ ප්‍රාන්තෙට ඇවිත්ලු.. ඒ පාර ඉතින් මම මැසේජ් එකක් යැව්වා මෙන්න මෙහෙම, ඔය මාළු ටැංකියේ දාලා තියෙන්නේ ඒක විකෘති කරලා.

Ape pranthe mak koranawada? Apen awasara nethuwa mehe hakkalan karanna be.koheda inne?

ටික වෙලාවක් ගියා සද්දයක් නෑ.. මං ඉතින් අපේ අක්කාගේ පොඩි එකාව හුරතල් කර කර හිටියා.. මෙන්න බොලේ මාළුවාගෙන් කෝල් එකක්..

හලෝ..

හලෝ... මේ  අනේ මට අද සූ ඇරලාද කියලා කියන්නකෝ,මං මේ යාලුවෙක් එක්ක ආවා.. ගෙදර යන්න තව වෙලා තියෙනවා.ඉතින් මේ සූ යන්න කියලා :D

සූ... හිතුවද මං සූ එකේ වැඩ කියලා.. :P අද පෝයනේ ඇරලාද දන්නේ නෑ.

අනේ හලෝ කියනවකෝ..

ඇයි මොකෝ ටැංකියේ වතුර හිඳිලාද? හිහී :P

මේ මගෙන් මුකුත් අහගන්නෙපා.@%^&*%#. අනේ කියනවාකෝ...

මං හිතන්නේ අද ඇරලා ඇති.

අනේ එහෙනම් මට යන පාර කියන්නකෝ..

ආ.. දැන් කොහේද ඉන්නේ කියන්නකෝ...

මං මේ ඉන්නේ බ්ලා බ්ලා බ්ලා.....

අයියෝ ඔතනද? අපේ බස් හෝල්ට් එකනේ.. ඔන්න ඕකේ නැගලා මේ පැත්තේ එන්න.. හික් හික්


අපෝ මට ගුටිකන්න බෑ බොල..

හා හා ඔතනින් ඔහොම ඉස්සරහට යනකොට
බ්ලා බ්ලා බ්ලා බ්ලා....

ඔන්න ඔහොම මං පාරත් කිව්වා..ඒ  අස්සේ මාළුවා මගෙන් අහපි "නංගි මොරටු බස් එකේ යන්න බැරිද" කියලා.දෙහිවල තියෙන සූ එකට මොරටු බස් එකේ ගිහින් හරියනවාද? මාළුවාටත් පිස්සු.. :P

ආයෙත් කරගම්පිටිය හන්දියේදි මට කෝල් කරලා අහගෙන තමා ගෝල්ඩ් ෆිෂ් සූ ගියේ.... :D

තතු දත්තෝ කියන විදියටනම් වෙලා තියෙන්නේ මේකයි.මේ දවස් වල රස්නේ නිසා ගෝල්ඩ් ෆිෂ්ගේ ටැංකියේ වතුර නිකම් නටන උනුවතුර වගේලු.ඉතින් මේ පිස්සු මාළුවා හිතලා රස්නෙන් මිදෙන්න ටැංකියෙන් එළියට පනින්න ඕන කියලා.. ඒ පාර තමා ඔය එහේ මෙහේ මඩ වලවල් වල පැන පැන ඉදලා අන්තිමේ ඉවසාගන්න බැරිව ටැංකියක් හොයාගෙන සූ ගිහින් තියෙන්නේ..  :P :P







ඔන්න ඉතින් ඊට පස්සේ තමා "ගෝල්ඩ්ෆිෂ් සූ ගියා වගේ" කියලා කථාව හැදුනේ.. :D

16 comments:

  1. සික්..... දැන් අපේ අයට හදිසියකට පාරක් අහගන්න වත් කෝල් එකක් දෙන්න බෑ නේ... ඒකත් බ්ලොග් එකේ කොටනවා... :h

    හිහ් හිහ් හිහ්.. කොහොම වුනත් ගෝල්ඩ් ෆිෂ්ටත් මරු වැඩේ තමා වෙලා තියෙන්නේ... :q

    ReplyDelete
  2. හික් හික් හොද වැඩේ මාළුවට..... :e
    මාත් මේ හිටියේ අපේ ගොල්ඩ් ෆිෂ්ට් මඩක් වදිනකන් තමා.... :t

    දැන් කා එක්කද දන්නේ නෑ ගෝල්ඩ් ෆිෂ් සූ ගියේ? හික් හික් :r :a

    ReplyDelete
  3. හේ.හේ... පව් ගොල්ඩ්ෆිශ්... දුකත් හිතෙනවා..:)

    ReplyDelete
  4. බ්ලා බ්ලා බ්ලා... ඉඳන් කොහොමද මොරටු බස් එකේ සූ යන්නේ :q

    අක්කට තිබ්බේ ඕකව අංගොඩ බස් එකේ යවන්න :q

    ReplyDelete
  5. අම්මෝ මෙයා බොරු කියන්නත් දන්නවා...

    ReplyDelete
  6. @෴ හසියා ෴ - මාළුන්ට මඩ ගහල වැඩක් නැහැ හසියො නිකම්ම හේදෙනවනෙ ..අනික උඹ සූ ගියත් ඔච්චර තමා. මාළුවා ඇහුවෙ මොරටුව බස් එකේ බැරිද කියලනෙ උඹ ගියානම් අහයි " නංගි කතරගම බස් එකේ නැග්ගොත් හරිද කියල :p

    ReplyDelete
  7. අනේ මාළුන්ට ගිය කල :පී

    ReplyDelete
  8. හියෑක් !! හූ.... මෙන්න මාළුවා මඩ නානෝ............

    ReplyDelete
  9. ගෝල්ඩ් ෆිෂ් සූ ගියා වගේ... සිස් සෝය් අප්පා :b

    ReplyDelete
  10. @buwa - තෑන්ක්ස් මචං...:b හසියා ඇද්ද උඹට... හූ හූ... :p :p

    @ හසී - මේ ඔයා ඈනෝ දාන ඒවා පබ්ලිෂ් කරන්නේ නැත්තේ ඇයි? :i මට එක ඇනෝ කෙනෙක් කිව්වා... ඔයා උදෙන්ම කමෙන්ට් කරා... පබ්ලිෂ් කරලා නෑ කියලා... :h

    ReplyDelete
  11. රන් මාලුවා හත් පොලේ ගාගෙන .

    ReplyDelete
  12. @සිරකරුවා - :b :c

    @සෝරෝ - හි හී :d

    @හසියා - :e :q :q

    @Dar[K] - :b :c

    @ප්‍රාර්ථනා - :d

    @පූසා - සික් මට ඒවෙලාවේ ඕක මතක් උනේ නෑනේ.. :h :d

    @prasanna86k - මගේ සුදු අයියාගේ මූන බලන් කොහොම මඩ ගහන්නද? ඔන්න එපා කියපු නිසාම මඩ චූට්ටයි ගැහුවේ... අර චොකලට් එක දෙනවා නේද? :d

    @buwa - හික් හික් :c

    @Praසන්ன - :b :c

    @Astro Boy - හි හී :c

    @nawammawatha - හික් හික් :c

    @බීටා - හි හී තැන්කූ තැන්කූ :c

    @කුක්කා - ඒකනේ පවු අපේ යාළු මාළු :d

    @prasanna86k -පසුගිය කාලයේ සිදුවීම් හේතුවෙන් ඇනෝ කමෙන්ට් පබ්ලිෂ් කරනු නොලැබේ.. එයාට ඔයාට කියන්න පුලුවන්නම් නමින් ඇවිත් දාන්න කියන්න..

    @හිස් අහස - හික් හික් :c

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...