Friday, March 25, 2011

෴ යේ.... අද තමා දවස ෴



වසරක් පුරාවට
සිතපුරා නැඟි සිතුවිලි
යුනිකේත කල ඉසව්වට
ගොඩවැදුනු ඔබ සැමට
තුති පුදමි හදවතින්ම...



වසරක් පුරාවටම මාව දිරිමත් කළ ඔයාලා ඔක්කෝටම ගොඩාක් ස්තුතියි...!

42 comments:

  1. අවුරුද්දක බ්ලොග් කෙරුවාවට සුභ පැතුම්. තවත් අවුරුදු ගණනාවක් බ්ලොග් ලියන්න ලැබේවා...
    :a :a :a :a

    ReplyDelete
  2. සුභම සුභ උපන්දිනයක් හසියෝ
    :m :m :m

    ReplyDelete
  3. හදවතින්ම සුභ පතනවා. චිරාත් කාලහක් වැජබීමට ශක්තිය දෛර්ය ලැබේවා........

    ReplyDelete
  4. මං හිතුවේ මංගල ඇනිවසරිය කියලා...

    මොන ​වෙඩිම උනත් කමක් නෑ... සුභ පැතුම් හසී නගාට. (මඩ පප්පිට)

    ReplyDelete
  5. සුභපැතුම්, දිගටම ලියන්න වැඩිපුර අවස්ථාව උදාවේවා කියා ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  6. බොහො දුර දිගු ගමනට මගේන් සුබ පෑතුම්

    ReplyDelete
  7. මගෙනුත් උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
  8. ආයේ ඉතිං මටත් පුදුම සංතෝෂයිළු ඕං..
    ඔය ලිව්වා වගේ නගා හැට පැනලා හොට බිම ඇනෙන කාලය දක්වාම මෙක ලියාගෙන යන්ට ඕං මංතුමාත් සුභ ප්‍රාර්ථනා කොරනවා...

    ReplyDelete
  9. චියර්ස්ස්ස්ස්!!!!

    ReplyDelete
  10. සුභ පැතුම් නංගී.. හොඳ දවසකනෙ පටන් අරන් තියෙන්නේ.......

    ReplyDelete
  11. සුභ පැතුම් අක්කේ..!

    ReplyDelete
  12. සුභ පැතුම් හසියෝ.................. මේ ෆොටෝවේ තියන එක ඇත්තටම හෙට අරං එන්න හොඳද? http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5E7KmYqI/AAAAAAAAAew/1gOAd5PkB-I/saamgeadaviya.blogspot%20%284%29.gif

    ReplyDelete
  13. අපෙනුත් සුභ පැතුම්.. අපි වගේ මග හිට හිට නැතුව දිගටම ලියන්න ශක්තිය ලැබේවායි පතමි :b

    ReplyDelete
  14. මෙන්න බර්ත් ඩේ එකක්.. :m :m :m :m

    හැපි බර්ත් ඩේ එකක් වේවා හසි නගේ. :b :b :b

    යුනිකේත කල ඉසව්වේ චිරාත් කාලයක් වැජබෙන්න වාසනාව ,ශක්තිය ,හැකියාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. :t :t :t :t

    ReplyDelete
  15. ආ මග කෙටියි. . . යා යුතු මග දුරයි. . . . .
    ඒ මග නුවණැසින් තරණය කළ යුතුයි මේ ඇරඹුමක් පමණකි

    තවත් බොහෝ දුර ගමනක් යන්නට ශක්තිය හා වාසනාව ලැබේවා යයි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි ඔබට ජය ! ! !

    ReplyDelete
  16. සුභ පැතුම්..!! :i

    ReplyDelete
  17. මලා තව මගුලයි... හෙට කේක් දෙකයි.. සා සා. මරු මරු..

    සුභ බ්ලොග් උපන් දිනයක් නංගියෝ..... මගෙන් සුභ පැතුම්..

    ජයවේවා!!!!!!!!!

    ReplyDelete
  18. අවුරුද්දක බ්ලොග් කෙරුවාවට සුභ පැතුම්
    Dar[K]

    ReplyDelete
  19. හප්පච්චියේ..එළ එළ..ජය වේවා...!!

    ReplyDelete
  20. තව බොහෝ දුර යන්නට ශක්තිය ලැබේවා ! :b

    ReplyDelete
  21. සුභ පැතුම් අක්කියා...... එහෙනම් අපි හැමෝම අවුරුදු සමරනවා ඈ....... :d උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්මාමාහ්....... :g :g :g :g

    ReplyDelete
  22. ඒක තමා..
    සුබ උපන්දිනයක් අක්කා...!!

    ReplyDelete
  23. සුබ උපන්දියනයක් අක්කේ....

    අක්ක කිව්වහමයි මතක් උනේ.. මාත් බ්ලොග් කට්ටක් අටෝගෙන අවුරුද්දකුත් වෙලා කියල :D

    ReplyDelete
  24. @මිත්‍යාදෘෂ්ටිකයා - තැන්කූ වේවා :c

    @priyantha - තැන්කූ අයියේ :c

    @Angel - තැන්කූ සිස් :c

    @ශාමින්ද - තැන්කූ අයියේ :c

    @prasanna86k - හික් හික් එකත් ලඟම එනවා.. :i තැන්කූ යාළු මාළු සුදු අයියේ.. :c

    @har - තැන්කූ සහෝ :c

    @ඉලංදාරියා - තැන්කූ අයියේ.. අයියාටත් ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා :c

    @වැප් - තැන්කූ අයියේ.. :c

    @මාරයාගේ හෝරාව - හික් හික් තැන්කූ අයියේ... :c

    @ම - චියර්ස්ස්ස්ස් :c :b

    @අභීත - තැන්කූ අයියේ... :c මං ඊයේ තමා දැනගත්තේ දත් දොස්තරගේ උපන්දිනේ දවසේ මේක පටන් අරන් කියලා.. :j මට වෙන දවසක් තිබ්බෙම නැද්ද මන්දා හික්ස් :q :q :d

    @ප්‍රාර්ථනා - තැන්කූ සිස් :c

    @RanDil - තැන්කූ අක්කියෝ :c අහ් ඒක අබේපාල මාමා ගේනවා කිව්වා :b

    @Yohan Kanishka | යොහාන් කණිෂ්ක - තැන්කූ සහෝ :c ඔයාත් ඉතින් මඟ නොහිට ලියන්නකෝ.. :b

    @පබලු - තැන්කූ අක්කියෝ :c

    @හසී රන් - දැන් ලියන්නේ නෑ නේද? ආයේමත් පටන් අරන් ලියමු... තැන්කූ සිස් :c

    @සෝරෝ - අප්පේ මෙයාගේ ලැජ්ජාව :p හික්ස් :d තැන්කූ සහෝ.... :c

    @Pasan - තැන්කූ අයියේ... :c අබේපාල මාමා ගේනවා කේක් දෙකම :e

    @Dar[K]- තැන්කූ සහෝ :c

    @Bunny - තැන්කූ බනියෝ :c

    @Praසන්ன - තැන්කූ අයියේ :c

    @හා පැටික්කි (MS) - තැන්කූ නංගෝ..:c අපි සමකාලිනයෝනේ..... :b උම්ම්ම්ම්මාහ් :g :g

    @සසීන්ද්‍ර වීරසිංහ - තැන්කූ මල්ලියෝ :c

    ReplyDelete
  25. @Hasitha ජයසූරිය - අප්පේ මේකාව දැක්ක කල්... :c අවුරුද්දක්නම් එකටම සමරමු.. :m :m තැන්කූ පොඩ්ඩෝ... :c බ්ලොග් ලියලා මට ලැබුන මගේ මල්ලියානේ... :g :g

    හැමෝම ලබා දුන්න ඒ මනුස්සකම, සහෝදරත්වය මට ගොඩාක් වටිනවා :b :c

    ReplyDelete
  26. සුබම සුබ බ්ලොග් උපන්දිනක් වේවා අක්කේ....මම එන්නම්කෝ උපන් දින පාටියට අච්චාරුවකුත් අරන්....

    :m :m :m :m :m :m

    ReplyDelete
  27. සුභ පැතුම් අක්කේ..... :c
    අපිට පාර්ටියක් නැතෙයි? :j

    ReplyDelete
  28. සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ.... :f

    ReplyDelete
  29. සුබ උපන්දිනයක් වෙච්චාවේ...

    ReplyDelete
  30. සමාවෙන්න පමා වෙලා ආවට....
    සමනලී සහ අයිතිකාරයාගෙනුත් උණුසුම් සුභපැතුම්!!!!!!

    තව තවත් ලස්සනට දිගු ගමනක් යන්ට ලැබේවා!!!! :b

    ReplyDelete
  31. ඔයාට මගෙන් සුභපැතුම්! :m

    ReplyDelete
  32. පොඩ්ඩක් පරක්කු වුණාට මොකද?
    මෙන්න මගෙනුත් සුභපැතුම්!! :b :b :t :t

    ReplyDelete
  33. අක්කේ අනේ අපි පරක්කු උනා ..සමාව දෙන්න ආ....

    සුබම සුබ පැතුම් තව දිගටම ලියන්න යයිය හත්තිය ඔයාටයි ඔයාගේ බ්ලොග් එකටයි ලැබේවා !!

    ReplyDelete
  34. මෙන්න අපෙනුත් සුබක්...

    ReplyDelete
  35. @සයිබරයේ අච්චාරු මුදලාලි - තැන්කූ මල්ලියෝ.. :c

    @පූසා - තැන්කූ පූස් මල්ලියෝ... :c පාටි දාමු සියවෙනි පෝස්ට් එකේදී :m :m :m

    @රත්ගමයා - තැන්කූ මල්ලියෝ.. :c

    @තාරක Dilsh@n - තැන්කූ සහෝ :c

    @punchisamanalee - පරක්කු නෑ... :b දෙන්නාටම තැන්කූ :c

    @chamirae - තැන්කූ සහෝ :c

    @..ChAnDiKa..අපෝ පරක්කු නෑ අයියේ.. :c තැන්කූ තැන්කූ :c
    @හිස් අහස - සර්ලාට වැඩ වැඩීනේ ඉතින්...:d තැන්කූ සහෝ :c

    @ආගන්තුකයා - තැන්කූ අයියේ... :c ආපු මුල්ම දවසනේද? :b

    ReplyDelete
  36. හදවතින්ම සුභ පැතුම්....චිරාත් කාලයක් බ්ලොග් කෙරුවාවේ වැඩඹෙන්ට ඕනි ඕන්....
    :g :a
    අපිට පාර්ටි එකක් ඕනි...දන්න විදිහටනම් දැන් දැන් තව පාර්ටි එකකුත් එන්න ඕනි ළග ළගම....මට බෝතලයක් තිබ්බොත් හොදටම ඇති....(වර්ගේ හෙමින් කියන්නම්කෝ....)
    :m :m :m

    ReplyDelete
  37. හලේ අක්කා.. කේක් ඉවරදෝ.. මට කලින්ම එන්න බැරි වුනෝ..

    හරි හරි කෝම වුනත්......... සුබම සුබ පැතුම් හොදේ...... :d

    ReplyDelete
  38. තව දිග ගමනකට අපේ සුභ පැතුම්...:m

    ReplyDelete
  39. ඔන්න තව සුභ ආරන්චියක් මාත් එක්ක ඔක්කොම ලුහු බඳින්නො සීයක් වුනා..දෙන්න නංගිල මල්ලිල අත් උස්සල කකුල් පාත දාල අපේ හසීට හොඳ අත්පුඩියක් නිකං කැක්‍රස්(හිංගල වචනෙ ටයිප් කිරිමෙන් මගෙ අත හා කට උළුක් විය හැක උදේම) පුපුරනව වගේ..

    ReplyDelete
  40. @හසියා - තැන්කූ සහෝ... :b හා හා ඒකට තව කල් තියෙනවා :d බෝතල් පාර්ටි නොමැත :h හිටින්න හාවිට කියන්නම්කෝ :p :p

    @චතුවා (ළමයා)- තැන්කූ මල්ලියෝ... :c :c

    @පැන්ඩා - තැන්කූ අයියේ මගේ ෆලෝවර්ස්ලා සීයක් කලාට :e :d :c

    ReplyDelete
  41. එළම තමා :) ජයවේවා

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...