Friday, September 30, 2011

෴ බලාසිටිමි මම නිහඬවම ෴




හමන මද සුළඟ කුණාටුවක් මෙනි ගතට
වැටෙන හිරු රැස් ගිනි දැල් මෙනි ගතට
අඳුරු ලොවක නැවත තනිවී 
 බලාසිටිමි මම නිහඬවම...

15 comments:

  1. බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නේ...

    හමන සුළඟින් සිත නිවේවි
    හිරැ රැසින් ලොව එලිය වේවි
    අඳුරු ලොව එලිය වූදා
    තුටින් නුඹ හිනැහේවි....

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම් හැමදේම කාලෙට භාර දීලා නිහඬව බලා ඉන්න තරමට අපිට ඇතිවෙන ආතතිය අඩු වෙනවලු

    ReplyDelete
  3. බලා සිටියත් නිහඬව
    කුණාටු පහව යයි දිනෙක
    මද හිරු රැස් පතිත වෙයි එවිට
    එයින් ආලෝකමත් වෙයි ඔබේ ලෝකය ........

    එවැනි දිනක් ඉක්මනින්ම උදාවේවා ........!!!!!!

    ReplyDelete
  4. jeevithayama sihinayakei kiya sithenawa.....

    ReplyDelete
  5. හැමදේම හොඳින් විස‍ඳෙයි අක්කා......කාලෙට ඉඩ දෙන්න......

    ReplyDelete
  6. මට මතක් උනේ ඉන්ද්‍රචාපගෙ හමනා සුළගේ ගිනිදැල් නිවේ ගීතය....

    ReplyDelete
  7. අනේ මංදා...මක්කෙයි උනේ?

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්ම්

    ජය...

    ReplyDelete
  9. කාලය ජීවිතේ නොයෙකුත් ප්‍රශ්ණ විසදනවා....

    ReplyDelete
  10. හ්ම්ම් මං ආවෙනැති ටිකට මොකක්නමුත් සිද්දවෙලා හැඩයි. බසුත් පාලුවෙලාද මන්ද.. හ්ම්ම් මොනාවුනත් කාලය හැමදේම විසදාවි නංගා.. අර කියමනක් තියෙන්නෙ Time heals almost everything,give time..time.. කියල..

    ReplyDelete
  11. ඇයි තනියම කෝ ............?

    ReplyDelete
  12. විරහව මම හිතන්නේ...ඕක කාටත් පොදුනෙ

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...