Tuesday, December 13, 2011

෴ පුංචි කිරිල්ලියක් ෴



පුංචි කිරිල්ලියක් 
දෑස් විදහා අහස් කුසට 
සිතුවා ඉගිලෙන්නට නිදහසේ
හිමින් හිමින් පියවර ඔසවා 
අත්තටු සලා සැරසිලා 
ඇරඹුවා ගමන සීරුවට 
සැරිසරන්නට සතුටින් අහස පුරා...




ප.ලි. උදේ ජනේලේ අස්සෙන් දැකපු කුරුල්ලෙක් ගැන මට හිතුන දෙයක්...

23 comments:

  1. හා සරලා බලපන්කො... හික්..

    ReplyDelete
  2. මම ඒ කිරිල්ලිට කියන්නම්කො අභිතයියා මෙහෙම කිව්වා කියලා හිකිස්‌ :d

    ReplyDelete
  3. තැන්කු තැන්කු!! ඒ කිරිල්ලි එහෙම කිව්වා සෝරෝට.. ඔන්න මං පණිවිඩේ කිව්වා... :b

    ReplyDelete
  4. හරි ඒකත් ඉවරයි..දැන් ඉතිං අපිට ආසාවටවත් අහසට යන්න විදියක් නැහැ..මුං ඒක බදු අරගනී..:D:D:D

    ReplyDelete
  5. මම කියන්නම්කො බදු ගන්න එපා කියලා... ඔයාලා පව් නේ... :d

    ReplyDelete
  6. මාත් කුරුල්ලෙක්..පියාඹන්න මාන බලන..ඒත් කොහෙන්ද පිහාටු!

    ReplyDelete
  7. වෙඩිමක්දෝ...... :d

    ReplyDelete
  8. සබිත් තටු දෙකක් හයි කරගන්න :c

    හයියෝ පියාබන කුරුල්ලෙක් ගැන ලිව්වාත් එක වෙඩිමක් ද පුවෝ... :p

    ReplyDelete
  9. මටත් මොනවදෝ ටිං ටොං ගාලා හිතුනා... කිරිල්ලි කොහාටද හසී ගියේ?

    ReplyDelete
  10. පරෙස්සමෙන්...පුසෙක් කුරුමානං අල්ලනව වගේ දැක්ක.....

    ReplyDelete
  11. හසී නංගිත් මේ කිරිල්ලි වගේ අළුත් ගමනක් සීරුවට අරඹන්න වගේ හදන්නේ..

    ReplyDelete
  12. ඉගිල්ලෙන්නේ පරිසමින් සුලන් කුඩා ඒමට

    ReplyDelete
  13. කොහෙටද මන්දා ඉගිල්ලෙන්න යන්නේ

    ReplyDelete
  14. පරිස්සමෙන් පුන්චි කිරිල්ලියේ..
    උබට පියබන්න මුළු අහඅසම තියනවා
    ඒත් උබේ අත්තටු...?

    ඔන්න නොටියත් ආවා හසිව බලන්න

    ReplyDelete
  15. පරිස්සමට යන්ට කියන්න...

    ReplyDelete
  16. වසිලිස්සාDecember 14, 2011 at 3:35 PM

    පුංචි කිරිල්ලියට නපුරක් නොවේවායි පතමි!
    :m

    ReplyDelete
  17. හලේ.. මයෙ දෑසට මෙව්වත් පේනවනේ...:-D

    ReplyDelete
  18. කමිං කලර්ස් නෝ ගුඩ්

    ReplyDelete
  19. piyabannakoo parissamata.. mee ahase hugak sulan koda thiyenava akkio!

    ReplyDelete
  20. ඉගිල්ලෙන්නේ පරිස්සමින්...

    ReplyDelete
  21. @ajath Akram - අනිවාර්යයෙන්ම :c

    @Anonymous - හ්ම්ම්ම් තැන්කු.... :c

    @ඕනයා - හෆ්ෆේ මාර වැඩේ :d

    @Pasan - මේ දෑස මක්කටද? හික් හික් :c

    @ වසිලිස්සා - ස්තුතියි.. :c

    @ලොකු පුතා - හා මම කියන්නම් :c

    @නෝටියා | Naughty's Impression - සාදරෙන් පිලිගන්නවා බ්ලොග් එකට... :c

    @ඔබ නොදු‍ටු ලොවක් - අනිවාර්යයෙන්ම...

    @ItalyDilan - අනේ මන්දා :d

    @අසරණයා - ඔව් ඔව් :c

    @Dinesh - ම්ම්ම් වෙන්න පුළුවන්... :c

    @Observer හෆ්ෆේ එහෙමද? :c

    @සංජු - හෆ්ෆේ මොනාද හිතුනේ.. :d

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...