Monday, December 26, 2011

෴ අඟුළු වැටුන සිතුවිලි ෴




හිතේ තියෙන ගොඩාක්  සිතුවිලි  වලට  
අඟුළු වැටිලාද මන්දා... 
ලියන්න දෙයක් හිතා ගන්න බෑ..  
ඒත්  සිතුවිලි  ගොඩාක් හිතේ තෙරපෙනවා,  
හර බැර අස්සේ ජිවිතේ හිර වෙලා,  
සිතුවිලි පස්සට ගිහින්වත්ද... 
ජිවිතේ ඒකාකාරීයි  කියලා  
මොහොතකට හිතුනත්,  
හරිම සතුටින් ගෙවෙනවා  
මේ දවස්.. 

10 comments:

  1. සතුටින් නම් තව මොනවද අක්කා..:)
    එල..

    ReplyDelete
  2. හ්ම්ම් සතුටුයි.

    ReplyDelete
  3. ඔයා අහල තියනවද පිස්සු පූස කියන ශ්‍රේෂ්ඨ දාර්ශනිකය කියල තියනව . . . "ඉන්න ඩිංග ජීවත්වී . . . සැපෙං ඉඳිමු අපි මල්ලී" කියල

    ReplyDelete
  4. ඒකාකාරිත්වය තුල වුණත් සතුටක් දකිනවනම් කොයිතරම් නම් සතුටක්ද.. වාසනාවන්..!!! :m

    ReplyDelete
  5. හිත සතුටින් නම් මොනවා නොලිවුවත් මොකද හසියෝ...... මම නම් හරිම කැමතියි කවුරු හරි සතුටින් ඉන්නවනම්...... ඔය සතුට හැමදාම රඳවාගන්න......

    ReplyDelete
  6. මොන දේ තිබුනත් සතුටින් ඉන්නවනම් ඒ මදෑ,,,,, :)

    ReplyDelete
  7. sathutuyi nam aaye vena monavath ona ne DOKI

    ReplyDelete
  8. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!හසී

    ReplyDelete
  9. @ItalyDilan - තැන්කු අයියේ.. මම හිතනවා එහෙම ඉන්න ලැබෙයි කියලා :b

    @පබලු - හි හි ඔව් අක්කා :c

    @ලොකු පුතා - අනිවා.. :c

    @දිල් - මේ සතුට හැමදාම තියෙයි කියලා හිතනවා අක්කේ :c

    @නන්දු - හ්ම්ම්.. :c

    @ඕනයා - අනිවා අයියේ.. ඉන්න ටිකේ අපි ජොලියේ ඉමු :c

    @වර්ණා - :c

    @පූසා - හි හි :d

    @ගිනි කුරුල්ලා - හ්ම්ම්.. ඇත්ත... :c

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...