ඉරි තැලුනු හද මඩලට
සිහින් පොද වැස්සක්ව
ආවද නුඹ...
අසරණයි මා මේ මොහොතේ
බලා සිටිමු අප අපේම වනතුරු....
දිනෙක නැවත වසන්තය එනතුරු
අප දිවියට..........
සිහින් පොද වැස්සක්ව
ආවද නුඹ...
අසරණයි මා මේ මොහොතේ
බලා සිටිමු අප අපේම වනතුරු....
දිනෙක නැවත වසන්තය එනතුරු
අප දිවියට..........
ලස්සනායි!
ReplyDeleteවසන්තය උදාවේවි කාලයත් එක්කම. ලස්සනයි නංගි.
ReplyDeleteවසන්තය ඉකමනින් පැමිනේවා...අපිත් ප්රාර්ථනා කරමු..
ReplyDeleteලස්සනයි පද ටික
ගොඩාක් ස්තුතියී ඔයාලට
ReplyDeleteදැන් තමා ඉස්පාසුවක් ලැබුනේ කියවන්න.
ReplyDeleteහික්ස්...
ඒ මොකෝ ඒ බලාන ඉන්නේ
/බිඟුවා...!
ඔන්න හසි ආව ඔයාව බලලා යන්න
ReplyDeleteලස්සනයි..ගැහැණු ලමයෙක් හින්දා ගොඩාක් දෙවල් කෙටියෙන් ලස්සනට ලියලා.. ගොඩාක් දෙවල් තියනවා අපිට කටින් කියන්න බැහැ නෙද එවා මෙ වගෙ වචනවලින් දෙද්දි තමයි එකෙ නියම රසය, ගැල පිම මතු වෙන්නෙ.. මම හරිද නංගි...
@ බිඟුවා අයියා, බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා....
ReplyDelete@ රවා අයියා, ගොඩාක් ස්තුතියි මාව බලන්න ආවට.ඔව් අයියේ සමහර වෙලාවට වචන 1000කින් කිව්වත් තේරෙන්නෙ නැති දේවල් මෙහෙම ලිව්වම තේරුම් යනවා, හිතට දැනෙනවා, හිතේ තියෙන දුකත් අඩු වෙනවා.....
මේක නම් මාරයි.. හරිම ලස්සනයි.
ReplyDeleteගොඩාක් ස්තුතියි අක්කේ..!
ReplyDelete