අදුරු වළාවන් අතරින්,
ජීවයේ හිරු කිරණ ගෙන
පැමින ඇත නුඹ.......
පිලිගනිමි මගේ ජිවිතයට
ආලෝකයක් වන ඔබව....
ඉදින් එක්ව පියමනිමු
අපේ ලොවට....
ආදර සතුට පිරුනු අපේම පුංචි කැදැල්ලට....
ජීවයේ හිරු කිරණ ගෙන
පැමින ඇත නුඹ.......
පිලිගනිමි මගේ ජිවිතයට
ආලෝකයක් වන ඔබව....
ඉදින් එක්ව පියමනිමු
අපේ ලොවට....
ආදර සතුට පිරුනු අපේම පුංචි කැදැල්ලට....
හරිම ලස්සන...සුන්දර ආරාධනාවක්
ReplyDeleteඔව් ඔව් ලස්සන නිර්මාණයක්....ඒ වගේම බ්ලොග් එකට මාසයක් පිරෙන එකටත් සුබ පතනවා
ReplyDelete@දිල් අක්කා - ගොඩාක් ස්තුතියි!
ReplyDelete@හසිත මල්ලි - ගොඩාක් ස්තුතියි ඔයාටත් කලින්ම සුබ පැතුවාට...
සුන්දරව කවියට නගල තියනව මේ අදහස. ලස්සනයි නංගි.
ReplyDeleteදුටුවෙම් වදන්පෙලක් මම
ReplyDeleteසිංඩියේ සැරිසරනවිට
දැක් පුරුදු නිසවෙන් නම
කවුදැයි කියා විමසුවෙමි මම
අහ් හා හැඳිනුවෙමි මම
හසී යැයි දුටු පමණින්ම
පියකරුය වදන්පෙල
ජයවේවා පතමි මම
මසක් සපුරන ඔබේ බ්ලොගට :D
@ Raven & ජේ.ඩී ගොඩාක් ස්තුතියි ඔයාලාට!
ReplyDelete