ඔන්න ඉතින් මගේ බ්ලොග් එකට අද මාසයක් පිරෙනවා. මට ගොඩාක් සතුටුයි.... හසීගේ සිතිවිලි බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදන් ඇවිත් ගිය, අදහස් දක්වලා මාව දිරි ගන්නවපු හැමෝටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා....
මාසයක් කියන්නේ හරිම කෙටි කාලයක්, ඒත් මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගන්න කොට මානසිකව උපරිම වැටිලා හිටියේ, මගේ දුක වචන වලට පෙරලලා බ්ලොග් එකට දැම්මම, එකට දක්වලා තිබ්බ අදහස් දැක්කාම මගෙ හිතට දැනුන සැනසිල්ල වචන වලින් විස්තර කරන්න අමාරුයි.අද මම ගොඩාක් සතුටින් ඉන්නවා.
අද මම මේ බ්ලොග් එක දිහා බලලා ගොඩාක් සතුටු වෙනවා.මම මේ වෙලාවේ මගේ ලඟින් හිටපු මගේ යාළුවන්ට, බ්ලොග් අවකාශයේ සියළුම සහෝදර සහෝදරියන්ට ස්තුති කරනවා, දිගටම මගෙත් එක්ක ඉන්න.සිංහල බ්ලොග් කියවනයටත්, ලාංකීය සිතුවිලි බ්ලොග් අඩවියටත් මගේ ස්තුතිය!
අන්න හරි දිගටම ඉන්න..
ReplyDeleteගොඩාක් ස්තුතියි! Outsider
ReplyDeleteදිගටම රැදෙන්න.මගෙනුත් සුබ පැතුම්
ReplyDeleteආ නංගී.. දැන් තෙරෙනවද වැටෙන එකෙ රහා... ඔයා තාම හරියට වැටිලා නැහැ.. හරි හරි.. ඔහොම යන් .... බලමු.. නෙද මොකද වෙන්නෙ කියලා ඉස්සරහට..
ReplyDeleteගොඩාක් ස්තුතියි දිල් අක්කේ......
ReplyDeleteඔව් රවා අයියේ..... මම වැටිලා තියෙනවා හොදට.වැටුනා නෙමෙයි වැට්ටුවා කිව්වොත් නිවැරදියි.මම සැලෙන්නේ නෑ දැන්...
ගොඩාක් ස්තුතියි ඔයාටත්...
ලියන එක හොද දෙයක් තමන් ගැන බොහෝ දේ තේරුම් ගැනීමට සහ සිතේ සැනසුමට.
ReplyDeleteදිගටම ලියන්න නංගී. තව දුර ගමනක් යන්න සුබ පතනවා ඔයාට.
දිගු ගමනකට සුබ පැතුම් නංගෝ
ReplyDeleteඑළ හසී එළ............ ඔහොමයාන්න්න්න්න්. ඔබට සුභ.
ReplyDeleteඑල එල අක්කේ..........දිගටම ලියන්න පටාන් ගම්මු එහෙනම්
ReplyDelete@ Raven - ගොඩාක් ස්තුතියි අයියේ..!
ReplyDelete@ හෙළයා - මේ පැත්තේ ආවට ගොඩාක් ස්තුතියී..!
@ ජේ.ඩී - ගොඩාක් ස්තුතියි ඔයාටත්..!
@ හසිත - ගොඩාක් ස්තුතියි මල්ලී..!
සුභපැතුම් දිගටම ලියමු
ReplyDeleteගොඩාක් ස්තුතියි! Prabhash
ReplyDeleteමගෙනුත් දිග ගමනකට කෙටි සුභ පැතුමක්
ReplyDeleteගොඩාක් ස්තුතියි මල්ලී..!
ReplyDelete