රුදුරු කුණාටුවකින් සුනු විසුනු වී ගිය
මගේ දිවියට
වසන්තය රැගෙන පැමිණි ඔබ,
කඳුලු වෙනුවට සිනහව උරුම කර
රිදුනු සිත සෙනෙහසින් සුවපත් කරමින්
සදාකාලිකවම ලඟින් රැදෙන්නට,
පැමිණි නුඹව
අහිමි කර නොගනිමි කිසි දිනෙක
පතමි සදාකාලිකව නුඹේම වන්නට.......
මගේ දිවියට
වසන්තය රැගෙන පැමිණි ඔබ,
කඳුලු වෙනුවට සිනහව උරුම කර
රිදුනු සිත සෙනෙහසින් සුවපත් කරමින්
සදාකාලිකවම ලඟින් රැදෙන්නට,
පැමිණි නුඹව
අහිමි කර නොගනිමි කිසි දිනෙක
පතමි සදාකාලිකව නුඹේම වන්නට.......
මේක තමා සෙනෙහසින් ලියපු පද පෙළ.....
ReplyDeleteෂා ෂා..........කෙල්ලට ආදරේ හිතිලා නේද හොඳටම...මගෙන් සුබ පැතුම්..හැබැයි ඉතින් හම්බ උන සෙනෙහස රැක ගන්නත් ඕනෙ......එහෙම නේද
ReplyDeleteකවුද හාදයා...
ReplyDeleteලස්සන පද පෙලක්.....
ReplyDeleteඔය ප්රාර්තනයට...... කිසිදු බාදාවක් නොවෙවා!......
අන්න නියමයි ! අපෙනුත් ෆුල් සප් එක :
ReplyDeleteඑල එල ආදරෙන් කවුරුහරි ජය ගන්නවා අහන්නත් ආසයි....ඔන්න අපෙනුත් සුභ පැතුම්....
ReplyDeleteපද වලිනුත් පේනව සෙනෙහස දෝරෙ ගලන හැටි......
ReplyDeleteඔන්න අපිත් වැරදුන ඒ කිව්වෙ මම ෆුල් සප් එක දෙනව........
සුභ පැතුම් අක්කේ........!!!!
එළ හසී එළ ඔන්න මගෙනුත් සුභ පැතුම්..... ඇත්තටම කවුද ඒ හාදයා.......
ReplyDelete@දිල් - ගොඩාක් ස්තුතියි දිල් අක්කේ... අනිවාර්යයෙන්ම රැක ගන්නවා..
ReplyDelete@ Outsider - හාදයා නම් හොඳ කෙනෙක්...
@ ඉලංදාරියා - ගොඩාක් ස්තුතියි ඔයාටත්..
@ හසිත - ගොඩාක් ස්තුතියි මල්ලියෝ..
@ හසී - ගොඩාක් ස්තුතියි අයියේ...
@ හා පැටික්කි - ගොඩාක් ස්තුතියි හා පැටික්කියේ..
@ ජේ.ඩී - ගොඩාක් ස්තුතියි ඔයාටත්..
අනේ මන්දා මට ලැජ්ජාත් හිතෙනවා... හැමෝටම ගොඩාක් ස්තුතියි සුබ පැතුම් වලට.....
මේක කියවලා ඒ හාදයාත් කිව්වා ගොඩක් ලස්සනයි කියල..... :D
එහෙනම් අපෙනුත් සුබ පැතුම්.. මේ නංගි.. නිර්මාල් හෙට්ටිගේ ඔයාගෙ නෑදෑයෙක් ද?
ReplyDeleteගොඩාක් ස්තුතියි අයියාටත්. නිර්මාල් කියන කෙනා නෑදෑයෝද කියලා හරියටම දන්නේ නෑ.
ReplyDeleteආව් ආව් ඔන්න මගෙනුත් සුබ පෑතුම්..
ReplyDeleteගොඩාක් ස්තුතියි කඳුළු බින්දුවටත්...
ReplyDeleteඔය තියෙන්නේ දොඹෙන් යන්න. ඔහොම යන් ඔහොම යන්.
ReplyDeleteතව කවි ලියන්න ඕනේ. අපි ඇස් දල්වා කට දල්වා සින්ඩියේ ඉන්නවා ඒවා කියවන්න
ගොඩාක් ස්තුතියි.හොදයි හොදයි මම ලියන්නම්කෝ..
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් හසී..
ReplyDeleteසතුටින් ඉන්න නගො
එච්චරයි..
අපිත් full sup...
ගොඩාක් ස්තුතියි අක්කේ!
ReplyDeleteලස්සන නිර්මාණයක්. ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteගොඩාක් ස්තුතියි මල්ලියෝ..
ReplyDelete