අපි හැමෝම ඔය ටික තමයි අක්කෙ කරන්නේ...අක්කිගෙ නිර්මානයනම්...සරලයි විශිශ්ටයි...මැක්සා :)
ඇවිද යනු මැනකාලයේ මං තලා මතින්විසකුරු කටු දෙපයරිදවද්දීනොනැවතී ඉදිරියට යනු මැනසගවාගෙනම කදුලු කැටලොවට රහසේම
@ හසිත - තැන්කූ මල්ලියෝ... මට මේ පින්තුරේ දිහා බැලුවම හිතට ආපු දේ ලිව්වා...@ පසන් - ලස්සනයි අයියේ එ පද පෙල..ස්තුතියි ඔයාටත්
එළ හසී එළ........... මුලින්ම කමෙන්ටුව දාන්න බැරිවීමගැන සමාවන සේක් වා.......නියමෙට ලියලතීනව අනේ...... ඔහොම යන්..........ඔබට සුභ............
තැන්කූ වේවා සහෝ....
පද සරල උනාට ....පොතක් ලියන්න තරම් දෙයක් මෙතන තියනවා....
උත්සහය ජයග්රහනයේ මාවතයි !!!
අපූරු අදහසක් හසී....
@ ඉලංදාරියා - හ්ම්ම්ම්.. ඔව් ගැඹුරු අදහසක් තියෙනවා තමා...තැන්කූ..@ - හිඟන්නා - වැටි වැටි තමා නැගිටින්න ඕන..තැන්කූ..@ - දිල් - තැන්කූ සිස්
හ්ම්ම්..........නිමක් නැති ස්නේහයෙන්සිත් පුරා මැවු සිහිනහැකිවේද කාලයටමකාලන්නට හදවතින්.........
හරිම ලස්සනයි හසි
වෙහෙසද පාළුව සේම දැනෙයියා යුතු මාවත ගැන නොදනියිකෙත් බිම මට නම් තව දුරයිමිරිගුව වී ඔබ මට සරදම් කරයි....
හසී නගා . . . මොකද හප්පේ මේ කඳුළු සලන්නෙ ?
@ හා පැටික්කි - සිත් පුරා මැවු සිහිනමකාලන්නට නොහැකි වුවදයා යුතුය ඉදිරියට ජිවිතය සොයා...@ කඳුළු බින්දුව - ස්තුතියි ඔයාට..@ හසියා - හ්ම්ම්ම්.. ඒකත් ඇත්ත තමා.... ලස්සනයි හසියෝ..@ දුමී - අනේ මම කඳුළු සලන්නේ නෑ අයියේ. මේ පින්තූරේ දිහා බැලුවම හිතට ආපු සිතිවිල්ලක් මේක... ස්තුතියි මේ පැත්තේ ආවට..
ලස්සනයි.
ස්තුතියි ඔයාට....
ලස්සනට ලියලා තියෙනවා
ගොඩාක් ස්තුතියි අයියේ..!
හ්ම්ම්ම්ම්..............
හ්ම්ම්ම්.... :)
අගෙයි...
ස්තුතියි සෝරෝ!
ආදරය......කියන්න පුලුවන් ලේසිම දේ....එත්දුකකදි....විදගන්න අමාරැම දෙත් ආදරයමයි....
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
අපි හැමෝම ඔය ටික තමයි අක්කෙ කරන්නේ...
ReplyDeleteඅක්කිගෙ නිර්මානයනම්...සරලයි විශිශ්ටයි...මැක්සා :)
ඇවිද යනු මැන
ReplyDeleteකාලයේ මං තලා මතින්
විසකුරු කටු දෙපය
රිදවද්දී
නොනැවතී ඉදිරියට
යනු මැන
සගවාගෙනම කදුලු කැට
ලොවට රහසේම
@ හසිත - තැන්කූ මල්ලියෝ... මට මේ පින්තුරේ දිහා බැලුවම හිතට ආපු දේ ලිව්වා...
ReplyDelete@ පසන් - ලස්සනයි අයියේ එ පද පෙල..ස්තුතියි ඔයාටත්
එළ හසී එළ........... මුලින්ම කමෙන්ටුව දාන්න බැරිවීමගැන සමාවන සේක් වා.......
ReplyDeleteනියමෙට ලියලතීනව අනේ...... ඔහොම යන්..........
ඔබට සුභ............
තැන්කූ වේවා සහෝ....
ReplyDeleteපද සරල උනාට ....
ReplyDeleteපොතක් ලියන්න තරම් දෙයක් මෙතන තියනවා....
උත්සහය ජයග්රහනයේ මාවතයි !!!
ReplyDeleteඅපූරු අදහසක් හසී....
ReplyDelete@ ඉලංදාරියා - හ්ම්ම්ම්.. ඔව් ගැඹුරු අදහසක් තියෙනවා තමා...තැන්කූ..
ReplyDelete@ - හිඟන්නා - වැටි වැටි තමා නැගිටින්න ඕන..තැන්කූ..
@ - දිල් - තැන්කූ සිස්
හ්ම්ම්..........
ReplyDeleteනිමක් නැති ස්නේහයෙන්
සිත් පුරා මැවු සිහින
හැකිවේද කාලයට
මකාලන්නට හදවතින්.........
හරිම ලස්සනයි හසි
ReplyDeleteවෙහෙසද පාළුව සේම දැනෙයි
ReplyDeleteයා යුතු මාවත ගැන නොදනියි
කෙත් බිම මට නම් තව දුරයි
මිරිගුව වී ඔබ මට සරදම් කරයි....
හසී නගා . . . මොකද හප්පේ මේ කඳුළු සලන්නෙ ?
ReplyDelete@ හා පැටික්කි - සිත් පුරා මැවු සිහින
ReplyDeleteමකාලන්නට නොහැකි වුවද
යා යුතුය ඉදිරියට ජිවිතය සොයා...
@ කඳුළු බින්දුව - ස්තුතියි ඔයාට..
@ හසියා - හ්ම්ම්ම්.. ඒකත් ඇත්ත තමා.... ලස්සනයි හසියෝ..
@ දුමී - අනේ මම කඳුළු සලන්නේ නෑ අයියේ. මේ පින්තූරේ දිහා බැලුවම හිතට ආපු සිතිවිල්ලක් මේක... ස්තුතියි මේ පැත්තේ ආවට..
ලස්සනයි.
ReplyDeleteස්තුතියි ඔයාට....
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteගොඩාක් ස්තුතියි අයියේ..!
ReplyDeleteහ්ම්ම්ම්ම්..............
ReplyDeleteහ්ම්ම්ම්.... :)
ReplyDeleteඅගෙයි...
ReplyDeleteස්තුතියි සෝරෝ!
ReplyDeleteආදරය......කියන්න පුලුවන් ලේසිම දේ....එත්
ReplyDeleteදුකකදි....විදගන්න අමාරැම දෙත් ආදරයමයි....
හ්ම්ම්ම්ම්..............
ReplyDelete