Saturday, June 19, 2010

෴ සාඩම්බර හසී පවුල ෴


මොකක්???? ෴ සාඩම්බර හසී පවුල ෴ මේ මොකක්ද මේ???

ඔයාලාට දැන් එහෙම හිතෙනවා ඇති නේද? මේක මේ බ්ලොග් අවකාශයේ ඉන්න හසීලගේ එකමුතුවක්... මේ දවස් වල හසීලාව පැටලෙනවනෙ හැමෝටම. ඔන්න ඉන්න හසියෝ ඔක්කොම එකතු කරන් අපි (හසී සහ හසියා) මුණු පොතේ ගෘප් එකක් හැදුවා... දෙන්නාටම එක පාරටම අදහස පහල උනේ පුදුමයි නේද? ඔය හසියෝ පැටලිලා හරි ජරමරනේ.. දවසක් රවා අයියගෙනුත් මම  බැනුම් අහුවා හසියාවයි මාවයි (හසී) පැටලිලා... (ඒදවස් වල අපි දෙන්නාම නම දාගෙන හිටියේ හසී කියලනේ) වත් අක්කිටත් අපිව ටැපලෙනව කිව්වානේ...තව කීදෙනෙක්ට ටැපලුනාද දන්නේ නෑ...
දැනට බ්ලොග් අවකාශයේ දන්න කියන හසියෝ ඉන්නේ හතර දෙනයි .. (හතර දෙනාම සූරයෝ වගේ...හික්ස්)

- මේ ඉතින් හසීගෙ සිතිවිලි ලියන මම තමා

- හසියාගේ නවාතැන කරන්නේ මෙයා තමා.අලුත් බ්ලොග් එකට මගෙන් සුබ පැතුම්!

- මේ අපේ ආගිය කථා ලියන හසියා

- මෙයා තමා අපේ පොඩි හසියා. පොඩි උනාට වැඩ කාරයා...

තව ඉන්නවාද? ඉන්නවානම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.අනිත් කට්ටියත් ඉතින් අපිට එකතු වෙන්න...
ඔන්න අපේ එක හසියෙක් කථාවක් දාල නේ අපේ ගෘප් එක ගැන..

එහෙනම් ඔයාලාට ඇරයුම් කරනවා අපේ  ෴ සාඩම්බර හසී පවුල ෴  ගෘප් එකට සහ පිටුවට එකතු වෙන්න කියලා....

මේ අපේ ගෘප් එක    ෴ සාඩම්බර හසී පවුල ෴
මේ අපේ පිටුව         ෴ සාඩම්බර හසී පවුල ෴

හසී පවුලට ජයවේවා! 

මම
෴ හසී෴
(සාඩම්බර හසී පවුලේ සාමාජික) 

19 comments:

  1. සංතෝසයි.........
    හසීලා වැඩ්ඩෝ තමයි ඉතිං.....
    අපිත් එක්ක එකතු වෙන්න දැන්ම....හසීලා එකතුවෙලා බ්ලොග් අවකාශයේ මෙන්ම අන්තර්ජාලයේ වෙනසක් ඇති කරමු ඉතිං......

    මම
    ෴ හසීයා෴
    (සාඩම්බර හසී පවුලේ සාමාජික)

    ReplyDelete
  2. එළ එළ හසීලා එළා.......ස්....... බ්ට් ජේ.ඩී ත් ඉන්නව කීල අමතක් කොලන්න එපා හලිය...... හික්ස්...... ඔයාල සෙට් එකටම සුභ........... චාඕ එහෙනම්........

    ReplyDelete
  3. බ්ලොග් අවකාශයේ හසීලා සොයා යෑමේ මෙහෙයුම ආරම්භ වුනා............
    ඔබේ නම කොතැනක හෝ හසී කොටසක් ඇත්නම් ප්‍රවේශම් වන්න. අපි සොයන්නේ ඔබවයි :)

    සාඩම්බර හසී පවුලට ජය වේවා !!!

    ReplyDelete
  4. අපිට කොයින්ද පූසො මාළු කිව්වලු...... හසී තියා නමේ "හ" යන්නක් වත් නැති කොට......

    හ්ම්... හ්ම්..... මෙතනත් හසී පවුලට සුභ පතනව...!!!!

    දැන් හැම ලිපියෙම අගින් අර ටෙලි නාට්‍ය වල දානව වගේ "හසී පවුලේ නිමයුමක්" කියල දානවද??????? :) :) :) :)

    ReplyDelete
  5. @ හා පැටික්කි (MS)

    "හ" නැතිවුනාට මොකද ඔය තියෙන්නේ "හා" අකුරක්....
    හා පැටික්කි‍... ;-)

    ReplyDelete
  6. @ හසියා - සංතෝසයි ආඩම්බරයි.ඔව් ඔව් වෙනසක් ඇති කරමුකෝ අපි එකතුවෙලා..

    @ ජේ.ඩී - තැන්කූ කීවා ඔන්න

    @ Hasitha - නියම කථාව ඕක අපේ ගෘප් එකට දාමු..

    @ හා පැටික්කි - හා පැටික්කිගේ යෝජනාවත් නරකම නෑ.. ඇයි ඔය තියෙන්නේ "හා" කෑල්ලක්.. ඔයත් එන්න අපේ ගෘප් එකට.ස්තුතියි ඔයාටත්..

    ReplyDelete
  7. දෙයියනේ කියල එච්චරමයි අඩු........

    @ හසිය
    අයියට තෑගි දෙන්න වටිනව මට "හා" තියනව කියල මතක් කරල දුන්නට...... :P

    ReplyDelete
  8. මේ මොකො මේ?ගැන්සියක්ද?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මෙන්නෝ....! ගැට්ටක් ගහනවෝ!

    ReplyDelete
  11. @ හා පැටික්කි - ඇයි හා පැටික්කියේ නරකද අපේ ගෘප් එක?

    @ බොස් - ආහ් බොස් සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට, මේක හසීලා සොයා යෑමේ මෙහෙයුමක්.. හික් හික්

    @ වැම්පයර් - අනේ මේක මේ හසීලාව හොයන ගෘප් එකක් හරිද? මට අනිත් හසීලා තුන්දෙනාවත් හම්බවුනේ බ්ලොග් ලියද්දි තමා.. තව හසියෝ ඉන්නවාද කියලා මේ බැලුවේ...

    ReplyDelete
  12. අප්පේ අපේ හසී පවුල මරුනේ

    <>

    ReplyDelete
  13. හසී පවුල Rox

    ReplyDelete
  14. අපේ පොඩ්ඩාත් ඇවිත් තියෙන්නේ.. අපි නියම වෙනසක් ඇති කරමු...
    සාඩම්බර හසී පවුලට ජය වේවා !!!

    ReplyDelete
  15. ශා..ඔන්න මම සුබ පතනව මුලු හසි පව්ලටම..මමත් ඩෑක්ක හසිල ගොඩක්..

    ReplyDelete
  16. තැන්කූ සිස් :)

    ReplyDelete
  17. ආ දැන් කට්ටිය එකට වගේ වැඩ? හොදයි හොදයි... ජය වේවා...

    ReplyDelete
  18. ඔව් ඔව් පේනවානේ අපේ වැඩ ;) තැන්කූ වේවා!!!

    ReplyDelete
  19. එල එල. ඔන්න එහෙනම් මමත් එකතු උනා...
    ජය වේවා.......

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...