Sunday, June 27, 2010

මහ මෙරක් වු ආදරය..


සතපවා සුව යහනක
සියලු දුක් දුරු කරන්නට
දිවා රැ ඔබේ අසලම රැදෙන්නම් මා...

ඔබේ දැසින් දෝර ගලනා
මහ මෙරක් වු ආදරයෙන්ම
සැනසෙන්නෙමි  මා සැමදා...

20 comments:

  1. පදපෙළ හරිම ලස්සනයි හසී. ලස්සනට ගලපල තියෙනවා......... :)

    ReplyDelete
  2. තැන්කූ සහෝ.. :D

    ReplyDelete
  3. ලස්සනයි......ආදරණීයයි

    ReplyDelete
  4. තැන්කූ සිස් :D

    ReplyDelete
  5. නියමා........ යි අක්කා :)

    ReplyDelete
  6. සුන්දර සිතුවිල්ලක්......:D

    ReplyDelete
  7. @ Hasitha - ස්තුතියි මල්ලියෝ..

    @ Shadow/හේමලයා - ස්තුතියි ඔයාටත්..

    ReplyDelete
  8. අහිංසක,ලස්සන අදහසක් හසී අක්කේ...

    ReplyDelete
  9. ඇප්පට සිරි ගජ කිව්වලු...
    බලාගෙන යට වෙයි...
    හික්ස්...

    ReplyDelete
  10. මහා වැස්සට...නොතෙමි ඉන්නට කුඩා වහලක් තනාගන්නට...
    විසල් සවි වූ බුරුත ලී ඇති ඇඳක් මිලදී එහි තබන්නට....
    ඔබේ ප්‍රියයා සමඟ එහි හිඳ සිහින මාලිග තනා ගන්නට....
    ලැබෙන දවසක් උදා වේවා.....

    ReplyDelete
  11. ලස්සනයි හසි නංගියා....දෙන්න comments නැතෝ.....

    ReplyDelete
  12. @ සොදුරු සිතැත්තී - ස්තුතියි සොඳුරු..!

    @ බිඟුවා - කාලෙකට පස්සේ ඇවිත් දාල තියෙන කමෙන්ට් එක බලන්නකෝ ඉතින්. යට වෙන්නේ නෑ සහෝ අපි ඉන්නේ කන්දක් උඩ.. හික්ස්...ලොල්

    @ indi - ස්තුතියි අයියේ..

    @ අසි - ඔය දාලා තියෙන්නේ කමෙන්ට් එකක්...ස්තුතියි අයියේ!

    ReplyDelete
  13. අක්කි ලියන කවි වල අමුතුම ගතියක් තියෙන්නේ...මේකත් හරිම ලස්සනයි

    ReplyDelete
  14. හරිම ලස්සනයි..

    ReplyDelete
  15. @ හා පැටික්කි - ස්තුතියි සිස්!

    @ Hasitha - මොකක්ද ඒ අමුතු ගතිය? තැන්කූ පොඩ්ඩෝ..!

    @ කඳුළු බින්දුව - ස්තුතියි සිස්!

    ReplyDelete
  16. ලස්සනයි.... වදිනව හිතට..

    ReplyDelete
  17. ස්තුතියි සහෝ :D

    ReplyDelete
  18. අත්දැකීමෙන්ම ලියපු පද පෙලක් වගේ.....එල එල සන්තෝසයි කෙලි හසී ගැන....
    හිහී...

    ReplyDelete
  19. අත්දැකීමක්නම් නෙමෙයි එත් හිතට දැනුන සිතිවිල්ලක් මේක.තැන්කූ හසියෝ..

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...