Wednesday, July 7, 2010

නුඹ කවුදෝ.....

සිතිවිලි අතරේ
දඟ කරමින්,
මුවඟට සිනහා කැන්දමින්
මගේ හද තුල
සැරිසරනා
නුඹ කවුදෝ...


18 comments:

  1. ෂා.... මලු මලු අලේ ලස්සනට ලීල තියෙනවා නේ.....

    මේ හසී මම අහන්නමයි කීල ඉටියේ...... ඇත්තටම ඒ කවුද අලේ...... අපිටත් කියල්ලකො අලේ...... ප්ලීස් :)

    ReplyDelete
  2. ලිවිල්ල නම් මැක්සා.......ඒත් අහල තියෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් නොවැ :D

    ReplyDelete
  3. කෝ....කෝ....කවුද කවුද හැබෑටම ඒ ආ....
    භුතයෙක්ද?
    ;)

    ReplyDelete
  4. @ ජේ.ඩී - තැන්කූ තැන්කූ..
    ඒ අරයනේ අනේ.. හික් හික් :D

    @ Hasitha - තැන්කූ පොඩ්ඩෝ..
    මමත් මේ එක තමා කල්පනා කලේ බොනවද නැද්ද කියලා... :O

    @ හසියා - තැන්කූ හසියෝ..
    භූතයෙක් නෙමෙයි.ඒ අරයා... :D

    ReplyDelete
  5. ඇත්තටම කවුද.....?

    ලස්සන පද පෙල

    ReplyDelete
  6. හිහ් හිහ් හිහ් එහෙනම් මම එයා ගැන කෑගහල කියන්නද හික් හික් හික් :ඵP

    ReplyDelete
  7. @ ඉලංදාරියා - මෙන්න මෙයා http://hashikahettige.blogspot.com/2010/06/blog-post.html

    @ ජේ.ඩී - හා හා කෑගහන්න එපා අලේ.මම පවුනේ..

    ReplyDelete
  8. දිගන්තයේ
    හිරු කිරණ වෙසින්....
    දසන්තයේ
    මල් සුවඳ ලෙසින්...
    හොරෙන් හොරෙන්
    හද දොරටු විවර කර...
    එබිකම් කල නුඹ
    කව්ද ඉදින්...

    ReplyDelete
  9. එහෙනම් එකත් ජයසිරි මන්ගලම්.............

    ReplyDelete
  10. කෝ ඔයාගේ පිටුවේ නැහැනේ "සාඩම්බර හසී පවුලේ" පිංතූරය

    ReplyDelete
  11. මම නම් නොවෙමි...

    [ලස්සනයි පද ටික...]

    ReplyDelete
  12. @ Shadow/හේමලයා - හරිම ලස්සනයි!

    @ ඉලංදාරියා - හ්ම්ම්ම්... ;)

    @ RanDil - ඔන්න දැම්මා.. ඕක දාගන්න බැරිව හිටියේ, දැන් වැඩේ හරි.

    @ සෝරෝ - තැන්කූ සෝරෝ. ඒ අරයානේ.

    ReplyDelete
  13. එයා තමයි එයා නේද අක්කි........

    මාර හොර ගෙඩියෙක්නේ බැලුවම......... :P

    ලස්සනයි කියනවට වඩා අද හිතුන අපූරු පද ටිකක් කියල කියන්න..........

    ReplyDelete
  14. ලස්සන පද ටික..
    :)

    ReplyDelete
  15. @ හා පැටික්කි - ඒකනේ හා පැටික්කියේ හරිම හොර ගෙඩියෙක්.ස්තුතියි ඔයාට!

    @ Ansh - ස්තුතියි සිස්!

    ReplyDelete
  16. දහසක් වචන ලියලත් මදි කියන්නට
    පෙරලි කරන නුඹ ගැන මට කියන්නට
    මේ පද ලිවේ නුඹ ගැන මම හොයන්නට
    ඇත්තට නුඹ කවුද කියලා කියන් මට

    ලස්සන පද පෙලක්. ලොකු ගීතයකට වඩා වචන කිපයකින් ලොකු දෙයක් කියලා .

    ReplyDelete
  17. ස්තුතියි ඔයාට....ඔයාත් හසී පවුලට එකතු වෙන්න :D

    ReplyDelete
  18. මම හසී පවුලේ ඉන්න කෙනෙක් තමා :D

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...