සතපවා සුව යහනක
සියලු දුක් දුරු කරන්නට
දිවා රැ ඔබේ අසලම රැදෙන්නම් මා...
ඔබේ දැසින් දෝර ගලනා
මහ මෙරක් වු ආදරයෙන්ම
සැනසෙන්නෙමි මා සැමදා...
සියලු දුක් දුරු කරන්නට
දිවා රැ ඔබේ අසලම රැදෙන්නම් මා...
ඔබේ දැසින් දෝර ගලනා
මහ මෙරක් වු ආදරයෙන්ම
සැනසෙන්නෙමි මා සැමදා...
පදපෙළ හරිම ලස්සනයි හසී. ලස්සනට ගලපල තියෙනවා......... :)
ReplyDeleteතැන්කූ සහෝ.. :D
ReplyDeleteලස්සනයි......ආදරණීයයි
ReplyDeleteතැන්කූ සිස් :D
ReplyDeleteනියමා........ යි අක්කා :)
ReplyDeleteසුන්දර සිතුවිල්ලක්......:D
ReplyDelete@ Hasitha - ස්තුතියි මල්ලියෝ..
ReplyDelete@ Shadow/හේමලයා - ස්තුතියි ඔයාටත්..
අහිංසක,ලස්සන අදහසක් හසී අක්කේ...
ReplyDeleteඇප්පට සිරි ගජ කිව්වලු...
ReplyDeleteබලාගෙන යට වෙයි...
හික්ස්...
මහා වැස්සට...නොතෙමි ඉන්නට කුඩා වහලක් තනාගන්නට...
ReplyDeleteවිසල් සවි වූ බුරුත ලී ඇති ඇඳක් මිලදී එහි තබන්නට....
ඔබේ ප්රියයා සමඟ එහි හිඳ සිහින මාලිග තනා ගන්නට....
ලැබෙන දවසක් උදා වේවා.....
ලස්සනයි හසි නංගියා....දෙන්න comments නැතෝ.....
ReplyDelete@ සොදුරු සිතැත්තී - ස්තුතියි සොඳුරු..!
ReplyDelete@ බිඟුවා - කාලෙකට පස්සේ ඇවිත් දාල තියෙන කමෙන්ට් එක බලන්නකෝ ඉතින්. යට වෙන්නේ නෑ සහෝ අපි ඉන්නේ කන්දක් උඩ.. හික්ස්...ලොල්
@ indi - ස්තුතියි අයියේ..
@ අසි - ඔය දාලා තියෙන්නේ කමෙන්ට් එකක්...ස්තුතියි අයියේ!
ලස්සනයි අක්කියෝ....
ReplyDeleteඅක්කි ලියන කවි වල අමුතුම ගතියක් තියෙන්නේ...මේකත් හරිම ලස්සනයි
ReplyDeleteහරිම ලස්සනයි..
ReplyDelete@ හා පැටික්කි - ස්තුතියි සිස්!
ReplyDelete@ Hasitha - මොකක්ද ඒ අමුතු ගතිය? තැන්කූ පොඩ්ඩෝ..!
@ කඳුළු බින්දුව - ස්තුතියි සිස්!
ලස්සනයි.... වදිනව හිතට..
ReplyDeleteස්තුතියි සහෝ :D
ReplyDeleteඅත්දැකීමෙන්ම ලියපු පද පෙලක් වගේ.....එල එල සන්තෝසයි කෙලි හසී ගැන....
ReplyDeleteහිහී...
අත්දැකීමක්නම් නෙමෙයි එත් හිතට දැනුන සිතිවිල්ලක් මේක.තැන්කූ හසියෝ..
ReplyDelete