ෂා.... මලු මලු අලේ ලස්සනට ලීල තියෙනවා නේ.....මේ හසී මම අහන්නමයි කීල ඉටියේ...... ඇත්තටම ඒ කවුද අලේ...... අපිටත් කියල්ලකො අලේ...... ප්ලීස් :)
ලිවිල්ල නම් මැක්සා.......ඒත් අහල තියෙන්න බොන්න ඕන ප්රශ්නයක් නොවැ :D
කෝ....කෝ....කවුද කවුද හැබෑටම ඒ ආ....භුතයෙක්ද?;)
@ ජේ.ඩී - තැන්කූ තැන්කූ..ඒ අරයනේ අනේ.. හික් හික් :D@ Hasitha - තැන්කූ පොඩ්ඩෝ..මමත් මේ එක තමා කල්පනා කලේ බොනවද නැද්ද කියලා... :O@ හසියා - තැන්කූ හසියෝ..භූතයෙක් නෙමෙයි.ඒ අරයා... :D
ඇත්තටම කවුද.....?ලස්සන පද පෙල
හිහ් හිහ් හිහ් එහෙනම් මම එයා ගැන කෑගහල කියන්නද හික් හික් හික් :ඵP
@ ඉලංදාරියා - මෙන්න මෙයා http://hashikahettige.blogspot.com/2010/06/blog-post.html@ ජේ.ඩී - හා හා කෑගහන්න එපා අලේ.මම පවුනේ..
දිගන්තයේ හිරු කිරණ වෙසින්....දසන්තයේ මල් සුවඳ ලෙසින්...හොරෙන් හොරෙන් හද දොරටු විවර කර...එබිකම් කල නුඹ කව්ද ඉදින්...
එහෙනම් එකත් ජයසිරි මන්ගලම්.............
කෝ ඔයාගේ පිටුවේ නැහැනේ "සාඩම්බර හසී පවුලේ" පිංතූරය
මම නම් නොවෙමි...[ලස්සනයි පද ටික...]
@ Shadow/හේමලයා - හරිම ලස්සනයි!@ ඉලංදාරියා - හ්ම්ම්ම්... ;)@ RanDil - ඔන්න දැම්මා.. ඕක දාගන්න බැරිව හිටියේ, දැන් වැඩේ හරි.@ සෝරෝ - තැන්කූ සෝරෝ. ඒ අරයානේ.
එයා තමයි එයා නේද අක්කි........මාර හොර ගෙඩියෙක්නේ බැලුවම......... :Pලස්සනයි කියනවට වඩා අද හිතුන අපූරු පද ටිකක් කියල කියන්න..........
ලස්සන පද ටික..:)
@ හා පැටික්කි - ඒකනේ හා පැටික්කියේ හරිම හොර ගෙඩියෙක්.ස්තුතියි ඔයාට!@ Ansh - ස්තුතියි සිස්!
දහසක් වචන ලියලත් මදි කියන්නටපෙරලි කරන නුඹ ගැන මට කියන්නටමේ පද ලිවේ නුඹ ගැන මම හොයන්නටඇත්තට නුඹ කවුද කියලා කියන් මටලස්සන පද පෙලක්. ලොකු ගීතයකට වඩා වචන කිපයකින් ලොකු දෙයක් කියලා .
ස්තුතියි ඔයාට....ඔයාත් හසී පවුලට එකතු වෙන්න :D
මම හසී පවුලේ ඉන්න කෙනෙක් තමා :D
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
ෂා.... මලු මලු අලේ ලස්සනට ලීල තියෙනවා නේ.....
ReplyDeleteමේ හසී මම අහන්නමයි කීල ඉටියේ...... ඇත්තටම ඒ කවුද අලේ...... අපිටත් කියල්ලකො අලේ...... ප්ලීස් :)
ලිවිල්ල නම් මැක්සා.......ඒත් අහල තියෙන්න බොන්න ඕන ප්රශ්නයක් නොවැ :D
ReplyDeleteකෝ....කෝ....කවුද කවුද හැබෑටම ඒ ආ....
ReplyDeleteභුතයෙක්ද?
;)
@ ජේ.ඩී - තැන්කූ තැන්කූ..
ReplyDeleteඒ අරයනේ අනේ.. හික් හික් :D
@ Hasitha - තැන්කූ පොඩ්ඩෝ..
මමත් මේ එක තමා කල්පනා කලේ බොනවද නැද්ද කියලා... :O
@ හසියා - තැන්කූ හසියෝ..
භූතයෙක් නෙමෙයි.ඒ අරයා... :D
ඇත්තටම කවුද.....?
ReplyDeleteලස්සන පද පෙල
හිහ් හිහ් හිහ් එහෙනම් මම එයා ගැන කෑගහල කියන්නද හික් හික් හික් :ඵP
ReplyDelete@ ඉලංදාරියා - මෙන්න මෙයා http://hashikahettige.blogspot.com/2010/06/blog-post.html
ReplyDelete@ ජේ.ඩී - හා හා කෑගහන්න එපා අලේ.මම පවුනේ..
දිගන්තයේ
ReplyDeleteහිරු කිරණ වෙසින්....
දසන්තයේ
මල් සුවඳ ලෙසින්...
හොරෙන් හොරෙන්
හද දොරටු විවර කර...
එබිකම් කල නුඹ
කව්ද ඉදින්...
එහෙනම් එකත් ජයසිරි මන්ගලම්.............
ReplyDeleteකෝ ඔයාගේ පිටුවේ නැහැනේ "සාඩම්බර හසී පවුලේ" පිංතූරය
ReplyDeleteමම නම් නොවෙමි...
ReplyDelete[ලස්සනයි පද ටික...]
@ Shadow/හේමලයා - හරිම ලස්සනයි!
ReplyDelete@ ඉලංදාරියා - හ්ම්ම්ම්... ;)
@ RanDil - ඔන්න දැම්මා.. ඕක දාගන්න බැරිව හිටියේ, දැන් වැඩේ හරි.
@ සෝරෝ - තැන්කූ සෝරෝ. ඒ අරයානේ.
එයා තමයි එයා නේද අක්කි........
ReplyDeleteමාර හොර ගෙඩියෙක්නේ බැලුවම......... :P
ලස්සනයි කියනවට වඩා අද හිතුන අපූරු පද ටිකක් කියල කියන්න..........
ලස්සන පද ටික..
ReplyDelete:)
@ හා පැටික්කි - ඒකනේ හා පැටික්කියේ හරිම හොර ගෙඩියෙක්.ස්තුතියි ඔයාට!
ReplyDelete@ Ansh - ස්තුතියි සිස්!
දහසක් වචන ලියලත් මදි කියන්නට
ReplyDeleteපෙරලි කරන නුඹ ගැන මට කියන්නට
මේ පද ලිවේ නුඹ ගැන මම හොයන්නට
ඇත්තට නුඹ කවුද කියලා කියන් මට
ලස්සන පද පෙලක්. ලොකු ගීතයකට වඩා වචන කිපයකින් ලොකු දෙයක් කියලා .
ස්තුතියි ඔයාට....ඔයාත් හසී පවුලට එකතු වෙන්න :D
ReplyDeleteමම හසී පවුලේ ඉන්න කෙනෙක් තමා :D
ReplyDelete