Friday, July 16, 2010

සමාවුව මැන.......


මේක මම ලිව්වේ ඉල්ලීමක් අනුව. බලාපොරොත්තු උන දේ මම ලිව්වාද කියලානම් දන්නේ නෑ... මේ සිතුවම ඇන්දේ අසිත අයියා. මේ අපුරු සිතුවමට ස්තුතියි අයියේ...

21 comments:

  1. අපූරු සිතුවමක්..
    ඒ වගේම අදහසත්.

    ReplyDelete
  2. ෂා හරිම ලස්සනයි....සිතුවම වගේම පද පෙලත්.....
    අහන්නත් දෙයක්ද ඉතින් හසී සහ අසී එකතුවක්නෙ...........

    ReplyDelete
  3. ලස්සන, සරල නිර්මාණයක්. නියමයි

    ReplyDelete
  4. @ Ansh - සිතුවමට ස්තුතිය අසිත අයියාට.
    තැන්කූ සිස්..

    @ හසියා - තැන්කූ කොළු හසියෝ...

    @ Shadow/හේමලයා - ස්තුතියි ඔයාටත්..

    @ හෙළයා - ස්තුතියි අයියේ..

    ReplyDelete
  5. බොහොම ලස්සන වැඩක්!! එළකිරි.....

    ReplyDelete
  6. ආව් චිත්‍රය නම් මල් හතයි !!

    ReplyDelete
  7. පදපෙල ලස්සනයි අක්කියෝ........
    චිත්‍රෙනම් මල්ලි කිව්වත් වගේ මල් හතයි තමා.........

    ReplyDelete
  8. @ blog gadol - ගොඩාක් ස්තුතියි..

    @ හිඟන්නා - මල් හතයි තරු පහයි..

    @ හා පැටික්කි - තැන්කූ හා පැටික්කිටත්..

    ReplyDelete
  9. මගේ ඉල්ලිමකට හසි නංගි මේක ලිව්වේ....මගේ හදවතේ තිබුනු හැගිම ම එයා ලියලා තියේනවා ගොඩක් හොදටම.

    ReplyDelete
  10. ලස්සනයි හසී...//

    ReplyDelete
  11. @ අසී - අසී ඔයා බලපොරොත්තු උන දේ ලියවිලානම්, මට ඒ ගැන සතුටුයි අයියේ..

    @ සොරෝ - තැන්කූ සොරෝ..

    ReplyDelete
  12. අඩේ........... මරුනේ..... ඇත්තටම මල් හතයි තරුපහයි තමා....... සුපිරි ගණයේ තවත් සුපිරි නිරිමාණ දෙකක එකතුවක් :)

    ReplyDelete
  13. තැන්කූ ජේ.ඩී

    ReplyDelete
  14. දෙන්නාම දෙන්නාටම සාධාරනයක් ඉටු කරලා තියෙන බව පේනවා අක්කේ.

    ReplyDelete
  15. ස්තුතියි මල්ලියෝ..

    ReplyDelete
  16. සිත්තරේ මරු! චිත්‍රකතාවල එකක් වගේ. පදපේලියත් එක්ක නියමෙට යනවා....

    ReplyDelete
  17. චුටී මහත්තයාත් ඇවිත්නේ මේ පැත්තට... අයියා අදින සිත්තරත් මරු.. ස්තුතියි ඔයාට

    ReplyDelete
  18. @ බිඟුවා - ආ.. බිඟුවා සහෝ... කොහොමද ඉතින්.. තැන්කූ කමෙන්ට් එකට.

    @ විහඟිගෙ සිතුවිලි - තැන්කූ සිස්..

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...