අපූරු සිතුවමක්..ඒ වගේම අදහසත්.
ෂා හරිම ලස්සනයි....සිතුවම වගේම පද පෙලත්.....අහන්නත් දෙයක්ද ඉතින් හසී සහ අසී එකතුවක්නෙ...........
ලස්සනයි.....:)
ලස්සන, සරල නිර්මාණයක්. නියමයි
@ Ansh - සිතුවමට ස්තුතිය අසිත අයියාට. තැන්කූ සිස්..@ හසියා - තැන්කූ කොළු හසියෝ...@ Shadow/හේමලයා - ස්තුතියි ඔයාටත්..@ හෙළයා - ස්තුතියි අයියේ..
බොහොම ලස්සන වැඩක්!! එළකිරි.....
ආව් චිත්රය නම් මල් හතයි !!
පදපෙල ලස්සනයි අක්කියෝ........ චිත්රෙනම් මල්ලි කිව්වත් වගේ මල් හතයි තමා.........
@ blog gadol - ගොඩාක් ස්තුතියි..@ හිඟන්නා - මල් හතයි තරු පහයි..@ හා පැටික්කි - තැන්කූ හා පැටික්කිටත්..
මගේ ඉල්ලිමකට හසි නංගි මේක ලිව්වේ....මගේ හදවතේ තිබුනු හැගිම ම එයා ලියලා තියේනවා ගොඩක් හොදටම.
ලස්සනයි හසී...//
@ අසී - අසී ඔයා බලපොරොත්තු උන දේ ලියවිලානම්, මට ඒ ගැන සතුටුයි අයියේ..@ සොරෝ - තැන්කූ සොරෝ..
අඩේ........... මරුනේ..... ඇත්තටම මල් හතයි තරුපහයි තමා....... සුපිරි ගණයේ තවත් සුපිරි නිරිමාණ දෙකක එකතුවක් :)
තැන්කූ ජේ.ඩී
දෙන්නාම දෙන්නාටම සාධාරනයක් ඉටු කරලා තියෙන බව පේනවා අක්කේ.
ස්තුතියි මල්ලියෝ..
සිත්තරේ මරු! චිත්රකතාවල එකක් වගේ. පදපේලියත් එක්ක නියමෙට යනවා....
චුටී මහත්තයාත් ඇවිත්නේ මේ පැත්තට... අයියා අදින සිත්තරත් මරු.. ස්තුතියි ඔයාට
pattama
lassanayi...
@ බිඟුවා - ආ.. බිඟුවා සහෝ... කොහොමද ඉතින්.. තැන්කූ කමෙන්ට් එකට.@ විහඟිගෙ සිතුවිලි - තැන්කූ සිස්..
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
අපූරු සිතුවමක්..
ReplyDeleteඒ වගේම අදහසත්.
ෂා හරිම ලස්සනයි....සිතුවම වගේම පද පෙලත්.....
ReplyDeleteඅහන්නත් දෙයක්ද ඉතින් හසී සහ අසී එකතුවක්නෙ...........
ලස්සනයි.....:)
ReplyDeleteලස්සන, සරල නිර්මාණයක්. නියමයි
ReplyDelete@ Ansh - සිතුවමට ස්තුතිය අසිත අයියාට.
ReplyDeleteතැන්කූ සිස්..
@ හසියා - තැන්කූ කොළු හසියෝ...
@ Shadow/හේමලයා - ස්තුතියි ඔයාටත්..
@ හෙළයා - ස්තුතියි අයියේ..
බොහොම ලස්සන වැඩක්!! එළකිරි.....
ReplyDeleteආව් චිත්රය නම් මල් හතයි !!
ReplyDeleteපදපෙල ලස්සනයි අක්කියෝ........
ReplyDeleteචිත්රෙනම් මල්ලි කිව්වත් වගේ මල් හතයි තමා.........
@ blog gadol - ගොඩාක් ස්තුතියි..
ReplyDelete@ හිඟන්නා - මල් හතයි තරු පහයි..
@ හා පැටික්කි - තැන්කූ හා පැටික්කිටත්..
මගේ ඉල්ලිමකට හසි නංගි මේක ලිව්වේ....මගේ හදවතේ තිබුනු හැගිම ම එයා ලියලා තියේනවා ගොඩක් හොදටම.
ReplyDeleteලස්සනයි හසී...//
ReplyDelete@ අසී - අසී ඔයා බලපොරොත්තු උන දේ ලියවිලානම්, මට ඒ ගැන සතුටුයි අයියේ..
ReplyDelete@ සොරෝ - තැන්කූ සොරෝ..
අඩේ........... මරුනේ..... ඇත්තටම මල් හතයි තරුපහයි තමා....... සුපිරි ගණයේ තවත් සුපිරි නිරිමාණ දෙකක එකතුවක් :)
ReplyDeleteතැන්කූ ජේ.ඩී
ReplyDeleteදෙන්නාම දෙන්නාටම සාධාරනයක් ඉටු කරලා තියෙන බව පේනවා අක්කේ.
ReplyDeleteස්තුතියි මල්ලියෝ..
ReplyDeleteසිත්තරේ මරු! චිත්රකතාවල එකක් වගේ. පදපේලියත් එක්ක නියමෙට යනවා....
ReplyDeleteචුටී මහත්තයාත් ඇවිත්නේ මේ පැත්තට... අයියා අදින සිත්තරත් මරු.. ස්තුතියි ඔයාට
ReplyDeletepattama
ReplyDeletelassanayi...
ReplyDelete@ බිඟුවා - ආ.. බිඟුවා සහෝ... කොහොමද ඉතින්.. තැන්කූ කමෙන්ට් එකට.
ReplyDelete@ විහඟිගෙ සිතුවිලි - තැන්කූ සිස්..