එළ එළ මරුවට ලියල තියෙනවා........ :)
තැන්කූ
ela kiri....... :'(
ඇපිල් එකක් දාමුද?
@ Ano- thnx prasa i know itz u :)@dinesh - පරක්කු වැඩිද මන්දා..ස්තුතියි මේ පැත්තේ ආවාට.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වාගෙ කේස් එකක් වාගෙ....
ගෙවුණු සටහන්දෙස බලාසිතට පමණක් යොමු කලා...පසුවයි එය දැනුනේ මටඑකැසක් වසාගෙන මා සිටි බව.....ඇත්තම සිදුවීමක්ද හසී ?
හ්ම්.....මේ මොකද මේ....???
@ Shadow/හේමලයා - හ්ම්ම්ම්...@ හෙළයා - නෑ අයියේ... නිකමට වගේ ලියවුනේ.... අයියාට ඒක දෙපැත්තෙන්ම බැලුවාද?@ හසියා - මුකුත් නෑ...
ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමු.අදහස නියමයි...
අප්පේ උසාවි යන්නත් උනාද? :ඪ්එල කිරි අක්කේ
@ Outsider - හා හා එහෙමවත් කරලා බලමුකෝ...ස්තුතියි@ Hasitha ජයසූරිය - නැ නැ පොඩ්ඩෝ යන්තම් ගොඩින් බේරගත්තා... හි හී
හසියෝ..මේක නම් මැක්සා..!!
තැන්කූ සිස්... මම පොඩ්ඩක් දුකෙන් හිටිය වෙලාවක කොලයක් අරන් කුරුටු ගෑවා.
හ්ම්ම්...... කියල තමයි කියන්න තියෙන්නේ මට නම්.... නිර්මානය නම් උපරිමයි
ස්තුතියි සහෝ
නෑ නංගී. මං කියන්න උත්සාහයක් ගත්තේ අනිත් පාර්ශවයේ අදහස. එකැසක් වසා සිටීම කියන්නේ එකැසක් ඇරගෙන සිටීම නම් ලෝකෙ හරියටම ලස්සනටම පේන්නේ නෑ නේද ?. ඒකයි.
හ්ම්ම්ම්.. ඒක ඇත්ත අයියේ!
බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ :)
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
එළ එළ මරුවට ලියල තියෙනවා........ :)
ReplyDeleteතැන්කූ
ReplyDeleteela kiri....... :'(
ReplyDeleteඇපිල් එකක් දාමුද?
ReplyDelete@ Ano- thnx prasa i know itz u :)
ReplyDelete@dinesh - පරක්කු වැඩිද මන්දා..ස්තුතියි මේ පැත්තේ ආවාට.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වාගෙ කේස් එකක් වාගෙ....
ReplyDeleteගෙවුණු සටහන්දෙස බලා
ReplyDeleteසිතට පමණක් යොමු කලා...
පසුවයි එය දැනුනේ මට
එකැසක් වසාගෙන මා සිටි බව.....
ඇත්තම සිදුවීමක්ද හසී ?
හ්ම්.....මේ මොකද මේ....???
ReplyDelete@ Shadow/හේමලයා - හ්ම්ම්ම්...
ReplyDelete@ හෙළයා - නෑ අයියේ... නිකමට වගේ ලියවුනේ.... අයියාට ඒක දෙපැත්තෙන්ම බැලුවාද?
@ හසියා - මුකුත් නෑ...
ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමු.
ReplyDeleteඅදහස නියමයි...
අප්පේ උසාවි යන්නත් උනාද? :ඪ්
ReplyDeleteඑල කිරි අක්කේ
@ Outsider - හා හා එහෙමවත් කරලා බලමුකෝ...ස්තුතියි
ReplyDelete@ Hasitha ජයසූරිය - නැ නැ පොඩ්ඩෝ යන්තම් ගොඩින් බේරගත්තා... හි හී
හසියෝ..
ReplyDeleteමේක නම් මැක්සා..!!
තැන්කූ සිස්... මම පොඩ්ඩක් දුකෙන් හිටිය වෙලාවක කොලයක් අරන් කුරුටු ගෑවා.
ReplyDeleteහ්ම්ම්...... කියල තමයි කියන්න තියෙන්නේ මට නම්.... නිර්මානය නම් උපරිමයි
ReplyDeleteස්තුතියි සහෝ
ReplyDeleteනෑ නංගී. මං කියන්න උත්සාහයක් ගත්තේ අනිත් පාර්ශවයේ අදහස. එකැසක් වසා සිටීම කියන්නේ එකැසක් ඇරගෙන සිටීම නම් ලෝකෙ හරියටම ලස්සනටම පේන්නේ නෑ නේද ?. ඒකයි.
ReplyDeleteහ්ම්ම්ම්.. ඒක ඇත්ත අයියේ!
ReplyDeleteබ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/
ReplyDelete
ReplyDelete_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ :)