Monday, August 2, 2010

නුඹට නොදැනේ...



නුඹට නොදැනේ හදවත දවන වේදනාව
නුඹට නොපෙනේ තොරක් නොමැතිව ගලන කඳුළැලි
නුඹට පෙනුනේ එකම එක දෙයකි
නුබේ උසාවියේ මා සියල්ලටම වරදකරුවෙකි.

20 comments:

  1. එළ එළ මරුවට ලියල තියෙනවා........ :)

    ReplyDelete
  2. ela kiri....... :'(

    ReplyDelete
  3. ඇපිල් එකක් දාමුද?

    ReplyDelete
  4. @ Ano- thnx prasa i know itz u :)

    @dinesh - පරක්කු වැඩිද මන්දා..ස්තුතියි මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  5. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වාගෙ කේස් එකක් වාගෙ....

    ReplyDelete
  6. ගෙවුණු සටහන්දෙස බලා
    සිතට පමණක් යොමු කලා...
    පසුවයි එය දැනුනේ මට
    එකැසක් වසාගෙන මා සිටි බව.....


    ඇත්තම සිදුවීමක්ද හසී ?

    ReplyDelete
  7. හ්ම්.....මේ මොකද මේ....???

    ReplyDelete
  8. @ Shadow/හේමලයා - හ්ම්ම්ම්...

    @ හෙළයා - නෑ අයියේ... නිකමට වගේ ලියවුනේ.... අයියාට ඒක දෙපැත්තෙන්ම බැලුවාද?

    @ හසියා - මුකුත් නෑ...

    ReplyDelete
  9. ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමු.

    අදහස නියමයි...

    ReplyDelete
  10. අප්පේ උසාවි යන්නත් උනාද? :ඪ්

    එල කිරි අක්කේ

    ReplyDelete
  11. @ Outsider - හා හා එහෙමවත් කරලා බලමුකෝ...ස්තුතියි

    @ Hasitha ජයසූරිය - නැ නැ පොඩ්ඩෝ යන්තම් ගොඩින් බේරගත්තා... හි හී

    ReplyDelete
  12. හසියෝ..
    මේක නම් මැක්සා..!!

    ReplyDelete
  13. තැන්කූ සිස්... මම පොඩ්ඩක් දුකෙන් හිටිය වෙලාවක කොලයක් අරන් කුරුටු ගෑවා.

    ReplyDelete
  14. හ්ම්ම්...... කියල තමයි කියන්න තියෙන්නේ මට නම්.... නිර්මානය නම් උපරිමයි

    ReplyDelete
  15. ස්තුතියි සහෝ

    ReplyDelete
  16. නෑ නංගී. මං කියන්න උත්සාහයක් ගත්තේ අනිත් පාර්ශවයේ අදහස. එකැසක් වසා සිටීම කියන්නේ එකැසක් ඇරගෙන සිටීම නම් ලෝකෙ හරියටම ලස්සනටම පේන්නේ නෑ නේද ?. ඒකයි.

    ReplyDelete
  17. හ්ම්ම්ම්.. ඒක ඇත්ත අයියේ!

    ReplyDelete
  18. බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...