Thursday, August 5, 2010

නොදැන උන්නේමි මා.....


කාටත් රහසේ මා හිමිකර ගන්නට
ඔබ පෙරුම් පිරූ වග,
නොදැන උන්නේමි මා..
කියාගත නොහැකිව හදේ තෙරපුන ආදරය
සුසුමන් හෙලා  සැහැල්ලු කර වග,
වසර ගණනක් ගෙවී ගියද නොදැන උන්නේමි මා..
අවසානයේදී ඔබ පැතු විලසම
සියලු බාධක අභිබවා හිමි වුනා ඔබට මා...

15 comments:

  1. දැන් ඉතිං දන්නවනේ...කූල් එකේ තියාගන්න එකයි ඇත්තේ...හික්ස්...
    ලස්සනයි....

    ReplyDelete
  2. අහ් හෆ්ෆේ සුභ පැතුම් දෙන්නටම‍‍‍..... ;)

    ReplyDelete
  3. හා හා මම මේ ෆ්‍රිජ් එකක් ගන්න කියලා ඉන්නේ...හික්ස්.. තැන්කූ තැන්කූ හසියෝ!

    ReplyDelete
  4. හොරෙන් හොරෙන් වෙච්චි එකක් වගෙයි.......:))

    ReplyDelete
  5. ලස්සන අවසානයක් නම් එච්චරයි. ජය.

    ReplyDelete
  6. @ Shadow/හේමලයා - හ්ම්ම් අවුරුදු ගාණක් යනකම් මම දැනන් හිටියේ නෑනේ...

    @Ansh - හි හී.. තැන්කූ සිස්1

    ReplyDelete
  7. @ පිස්සා පලාමල්ල - හ්ම්ම් මේක ඇරඹුමනේ... ඉදිරිය සතුටින් ගෙවෙයි කියලා විශ්වාසයි.ස්තුතියි අයියේ!

    ReplyDelete
  8. ගඩොලෙන් ගඩොල බැද ලොකු ආදර මාළිගාවක් හදන්න අපෙනුත් සුබ පැතුම්!!

    ReplyDelete
  9. නිස් තැන සොයා
    බුරැල් පොළොව මඟ හැර
    වෙර වීර වැය කොට
    පාළම තනා ඇත ( හසී ) :D
    දෙනුවරක් යා කොට....
    වාසනා සිනහ මල් වැටේවා ඔබ දෙදෙනාට....

    ReplyDelete
  10. අප්පේ කාටද ආඩම්බර...එල එල කෙලි හසි අක්කේ :D

    ReplyDelete
  11. @ blog gadol - ස්තුතියි ඔයාලාට!

    @ හෙළයා - ස්තුතියි අයියේ.. ලස්සන අදහසක්!

    @ hasitha හි හී තැන්කූ පොඩ්ඩෝ!

    ReplyDelete
  12. හයි හයි ඕ...... මම කිව්වනෙ කලින්ම ඕක දාන්න කීලා..... ඇති යන්තම් දැන්හරි දැම්ම එක..... ( මතකද ඕක දාන්න කීල ගිය වලිය ලොලේ ලොල් :p )

    ඔන්න ඉතින් ජේ.ඩී කොලුවත් සුබ පතනවෝ.........

    ReplyDelete
  13. අක්කාට මගේ සුභ පැතුම්..............

    මාත් මෙහෙම අවසානයක් බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ අක්කේ. බලමුකෝ අනාගතේ දිහා සුභවාදීව :)

    ReplyDelete
  14. @ ජේ.ඩී - තැන්කූ තැන්කූ... :)

    @ Hasitha - තැන්කූ මල්ලියෝ.. ඔයාටත් මම හදවතින්ම සුබ පතනවා! :D

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...