Sunday, August 29, 2010

෴අපේ අලියා෴



"ඒ.... නංගි මෙහෙ එනවකෝ..."

"මොකද හලෝ බෙරිහන් දෙන්නේ..."

"ඉක්මනට එනවා"

"ඇයි අලියෝ...මොන කරදරයක්ද මන්දා.."

"මේ බලනවකෝ පට්ට බයික් එකක් තියෙනවා."

"හ්ම්ම්.."

උදේ පාන්දරම ජංජාලෙට රිංගගෙන අපේ අලියා (ආදරේට කියන්නේ) කෑ ගහන්නේ ඔහොම තමා.

දැන් කට්ටිය බලනවා ඇති මොකද මේ එක පාරටම කියලා.. හි හී

අද එයාගේ දවස... හ්ම්ම්.... ඔව්, අද එයාගේ උපන්දිනේ...
මේ පුංචි සටහන එයා වෙනුවෙන්.. පුංචී කාලේ ඉදන් රණ්ඩු වෙවී, යාළු වෙවී ඉන්න මගේම අයියා වෙනුවෙන්...

එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! 



19 comments:

  1. ඇයි තනියම..ඔන්න මමත් සුභ පැතුවා.

    මෙවන් නගෙක් ලැබුවා වූ ඔබ සුවහසක් කල් දිනේවා...

    ReplyDelete
  2. ඔන්න අපෙනුත් සුබ පැතුම් අලියාට......:)))))))

    ReplyDelete
  3. @ මාරයා - අයියා අද තමා මුලින්ම අවේ.... සාදරෙන් පිලිගන්නවා.ස්තුතියි අයියේ!

    @ Shadow/හේමලයා -ස්තුතියි හේමලයෝ!

    ReplyDelete
  4. අලියාට පූසන්ගෙන් සුභපැතුම්!:)

    ReplyDelete
  5. තැන්කූ පුස් අයියේ..!

    ReplyDelete
  6. මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  7. මගෙනුත් සුබ පැතුම් හසී

    ReplyDelete
  8. ඔන්න මමත් චිරාත් කාලයල් යෙහෙන් වැජඹෙන්නට පැතුවා....

    ReplyDelete
  9. අලි අයියාට පොඩි හසීගෙනුත් හොට් හොට් සුබ පැතුම්

    අයියට සුබම සුබ උපන්දිනයක් වේවා

    ReplyDelete
  10. හැපි බර්ත් ඩේ ටූ යූ
    හැපි බර්ත් ඩේ ටූ යූ
    හැපි බර්ත් ඩේ ඩ්යර් අලි අයියා
    හැපි බර්ත් ඩේ ටූ යූ


    හසී අක්කෙ අපිට අයියට කියලා කේක් කැල්ලක්වත් ඉල්ලලා දෙන්න

    ReplyDelete
  11. උදේ පාන්දරම මාරයෙක් සුබ පතපු එකේ පිස්සෙක් කලාම මොකෝ... හි හි.

    ඔන්න මගෙනුත් සුබ පැතුම්....

    ReplyDelete
  12. ඔන්න මගෙනුත් උපන්දින සුබ පැතුම් !

    ReplyDelete
  13. මම පරක්කු වැඩිද මන්ද...අවුලක් නෑ..උදේ දෙන්නටම සුභ පැතුවනේ...
    එහෙනම් ඔන්න මාත් මාගේ මුළු හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම අලියට සුභ පතනවා.ඒ වගේම සිතන පතන හැමදේම සාර්ථකවෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා.
    කුඹිච්චි එක්ක තියෙන තරහා මරහා නැතිවෙන්න කියලත් සුභ පතනවා‍.
    කුඹිච්චි කිව්‍වේ අපේ මේ හසී කෙල්ලටනේ

    ReplyDelete
  14. මේ වගේ වාසනාවන්ත න0ගියෙක් (අයියාගෙන්ම තමා අහන්න ඕන ඒක. . . ) ලැබු අයියාට මගෙනුත් උපන්දින සුභ පැතුම්
    පරක්කු වුනාට සොරි හොදේ. . . :D

    ReplyDelete
  15. onna ehenam apith subha pAthuwaa . . . apitath keak kAallak ewanna nagoe . . . Aah . .!

    ReplyDelete
  16. @ දිල්,අභීත,Hasitha,පුබුදුවා,පිස්සා පලාමල්ල, sameerausa,හසියා,හසී රන්,දුමී - තැන්කූ හැමෝටම...!

    ReplyDelete
  17. මේ මේ හසී කෙල්ලේ ඔවා නම් හරියන්නේ නෑ...අඩු තරමේ කේක් කෑල්ලක් වත් ඕනි ඕං....

    ReplyDelete
  18. ඔයාගෙ අලියාට මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...