දරා දසමසක් කුස තුල
නොවැදුවද එක් මවකගේ කුසින්
මුණ ගැසී ජාලය තුල
බැඳුනි සහෝදර බැඳීමක
කිසි දිනෙක නොවෙනස් වන...
දහසක් පෙරුම් පුරා
මුණ ගැසී දිනක
ලද සතුට කෙසේනම්
පවසන්නද
තිබුනු එකම අඩුව නුබ පමණයි
පුංචි සොයුර
ආදරයත් සතුටත් පිරි නැවත හමුවක්
එනතුරු බලා සිටිමි මම
*******************************************
නොවැදුවද එක් මවකගේ කුසින්
මුණ ගැසී ජාලය තුල
බැඳුනි සහෝදර බැඳීමක
කිසි දිනෙක නොවෙනස් වන...
දහසක් පෙරුම් පුරා
මුණ ගැසී දිනක
ලද සතුට කෙසේනම්
පවසන්නද
තිබුනු එකම අඩුව නුබ පමණයි
පුංචි සොයුර
ආදරයත් සතුටත් පිරි නැවත හමුවක්
එනතුරු බලා සිටිමි මම
*******************************************
හ්ම්ම්ම්ම්ම්ම්ම් ඇත්තටම සොදුරු හොරා කිහිපයක්...පොඩ්ඩා නැති පාළුව තමයි එකම අවුල...
ReplyDeleteආයෙත් සෙට් වෙමු ලගදීම....
මේ හසී පවුලෙ හමුවක් ද ?
ReplyDelete@ හසියා - අනිවා.. :D
ReplyDelete@ චේජනා - ඔව් සිස්.. එත් පවුල සම්පූර්ණ නෑ.. පොඩි එකා අඩුයි... :/
ආ ඒවා ඔට්ටු නෑ හරිද . .
ReplyDeleteහසී පවුල විතරක් සෙට් වෙන්න . .
හික් හික් . .
නෑ නෑ ඔට්ටුයි ඔට්ටුයි . .
මගේ සුභ පැතුම් හසී පවුලටම එහෙනම් . .
තව ෆොටෝ දාන්න අප්පා . .
කවුද මේ ලස්සන කෙල්ලයි කොල්ලෝ දෙන්නයි. ටිකක් දැකලා පුරුදුයි වගේ..................
ReplyDeleteහරිම සතුටු හමුවක් වෙන්න ඇති..
ReplyDelete@ දුකා අයියා...
ReplyDeleteෆෝටෝ දාලා පෝස්ට් එකක් දාන්න ඕනි...ඒත් අපේ සාමාජිකයන්ගේන් එක්කෙනෙක් නෑ ඔතන...එයා එදා අවේ නෑ...ඉතිං සෙට් එකම එකතුවෙලා ආයෙ දවසක හොද පෝස්ට් එකකුයි ෆෝටෝ ටිකකුයි දැම්මනම් හොදයි කියලා හිතුනා....
@ කතා හසියා...
ReplyDeleteඈ බං උඹේ ඒ ඩිංගට ඇස් දෙක පොට්ට වුනාද...
ඔතන ඉන්නේ එකයි ලස්සන...ඔය මෙහා අයිනෙම ඉන්න එක්කෙනා තමයි ලස්සනම...බලපංකෝ ඒකගේ ලස්සන....
@ ප්රාර්ථනා නංගී....
අනිවා ඉතිං අහන්නත් දෙයක්ද...පිස්සන්ගේ පිස්සෝ එකතුවක්....
@ දුකා - තැන්කූ අයියේ.. මේ අයියයි මල්ලියි ගාව තමා ෆොටෝ.කෝ තාමා දැම්මේන් නෑනේ...
ReplyDelete@ Hasitha - හ්ම්ම්.... ඒක තමා කවුද දන්නේ නෑ
@ ප්රාර්ථනා - හප්පේ සතුට පිරී ඉතිරී ගියා.. පොඩි දුකක් තිබ්බා පොඩ්ඩා නැති එක ගැන.. :/
අයියෝ.... දැන් මේක දැක්කම මාර දුකයි අප්ප :-(
ReplyDeleteඅනේ ආයි ලගදිම දාමුකො හමුවක් ;)
@ Hasitha - ඒකනේ එන්න කිව්වේ.ඔයාගේ විභාගේ ඉවර උන ගමන් අපි ආයෙමත් සෙට් වෙමුකෝ....
ReplyDeleteකට්ටිය සෙට් වෙලා වගේ හික් හික්... ඔව්ව ඔට්ටු නැහ බොල... ඇයි අපිට පිස්සු නිසාද හි හි
ReplyDeleteහසී පවුලට ජයවේවා !!
ReplyDelete@ පිස්සා පලාමල්ල - හරි හරි පිස්සා අයියේ 19 වෙනිදා හමුවට එනවානේ....
ReplyDelete@හිස් අහස - සිංහල බ්ලොග්කරුවන්ට ජයවේවා..!
ලස්සන පුංචි පවුලක්! හැමදාම මේ සතුට රැඳේවා!! සුබ පැතුම්!
ReplyDeleteබෑදුනු බෑම්ම යදමක් විලස සදාකල් රෑකේවා..!
ReplyDeleteමම කොහේ එන්නද දරුවො... මේ සීතල රටේ ඉදන්...
ReplyDeleteela ela . . elaga post eka ikmanata daanna ehenam
ReplyDelete@ ජංජාල චාමර,ඉලංදාරියා - ගොඩාක් ස්තුතියි!
ReplyDelete@ පිස්සා පලාමල්ල - දවසක් එයි අපි හැමෝම හමුවෙන.
@ දුකා - :D
ඔන්න ඉතින් හොයාගෙන හොයාගෙන ඇවිත් blog එක කියෙව්වට දැන්නේ දැක්කෙ අපිත් අඳුරන කෙනෙක්ගෙ එකක් තියනවා. ගිහින් බැලුවම එයාම තමයි.
ReplyDelete