Thursday, November 25, 2010

෴ප්‍රථම හමුව෴



දරා දසමසක් කුස තුල
නොවැදුවද එක් මවකගේ කුසින්
මුණ ගැසී ජාලය තුල
බැඳුනි සහෝදර බැඳීමක
කිසි දිනෙක නොවෙනස් වන...
දහසක් පෙරුම් පුරා
මුණ ගැසී දිනක
ලද සතුට කෙසේනම්
පවසන්නද
තිබුනු එකම අඩුව නුබ පමණයි
පුංචි සොයුර
ආදරයත් සතුටත් පිරි නැවත හමුවක්
එනතුරු බලා සිටිමි මම
 

*******************************************

පොඩ්ඩෝ ඔයා නැති අඩුව ගොඩාක් දැනුනා..මේක ලිව්වේ ඔයාලට.මගේම සහෝදරයෝ තුන්දෙනාට.ඒ දවස අමතක වෙන්නේ නෑ කවදාවත්.කථා ලියන්න ගොඩාක් හපන්නු වෙච්ච අයියාටයි මල්ලිටයි ඉඩ දීලා පුංචි නිසදසක් ලිව්වා..මගේ හිතේ තියෙන හැගීම් වචන වලට පෙරලන්න අමාරුයි..ආයෙත් හමුවෙමු...බුදු සරණයි....!

20 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම් ඇත්තටම සොදුරු හොරා කිහිපයක්...පොඩ්ඩා නැති පාළුව තමයි එකම අවුල...
    ආයෙත් සෙට් වෙමු ලගදීම....

    ReplyDelete
  2. මේ හසී පවුලෙ හමුවක් ද ?

    ReplyDelete
  3. @ හසියා - අනිවා.. :D

    @ චේජනා - ඔව් සිස්.. එත් පවුල සම්පූර්ණ නෑ.. පොඩි එකා අඩුයි... :/

    ReplyDelete
  4. ආ ඒවා ඔට්ටු නෑ හරිද . .

    හසී පවුල විතරක් සෙට් වෙන්න . .

    හික් හික් . .

    නෑ නෑ ඔට්ටුයි ඔට්ටුයි . .

    මගේ සුභ පැතුම් හසී පවුලටම එහෙනම් . .

    තව ෆොටෝ දාන්න අප්පා . .

    ReplyDelete
  5. කවුද මේ ලස්සන කෙල්ලයි කොල්ලෝ දෙන්නයි. ටිකක් දැකලා පුරුදුයි වගේ..................

    ReplyDelete
  6. හරිම සතුටු හමුවක් වෙන්න ඇති..

    ReplyDelete
  7. @ දුකා අයියා‍‍...

    ෆෝටෝ දාලා පෝස්ට් එකක් දාන්න ඕනි...ඒත් අපේ සාමාජිකයන්ගේන් එක්කෙනෙක් නෑ ඔතන...එයා එදා අවේ නෑ‍‍‍...ඉතිං සෙට් එකම එකතුවෙලා ආයෙ දවසක හොද පෝස්ට් එකකුයි ෆෝටෝ ටිකකුයි දැම්මනම් හොදයි කියලා හිතුනා....

    ReplyDelete
  8. @ කතා හසියා...

    ඈ බං උඹේ ඒ ඩිංගට ඇස් දෙක පොට්ට වුනාද...
    ඔතන ඉන්නේ එකයි ලස්සන...ඔය මෙහා අයිනෙම ඉන්න එක‍්කෙනා තමයි ලස්සනම...බලපංකෝ ඒකගේ ලස්සන....

    @ ප්‍රාර්ථනා නංගී....

    අනිවා ඉතිං අහන්නත් දෙයක්ද...පිස්සන්ගේ පිස්සෝ එකතුවක්....

    ReplyDelete
  9. @ දුකා - තැන්කූ අයියේ.. මේ අයියයි මල්ලියි ගාව තමා ෆොටෝ.කෝ තාමා දැම්මේන් නෑනේ...

    @ Hasitha - හ්ම්ම්.... ඒක තමා කවුද දන්නේ නෑ

    @ ප්‍රාර්ථනා - හප්පේ සතුට පිරී ඉතිරී ගියා.. පොඩි දුකක් තිබ්බා පොඩ්ඩා නැති එක ගැන.. :/

    ReplyDelete
  10. අයියෝ.... දැන් මේක දැක්කම මාර දුකයි අප්ප :-(

    අනේ ආයි ලගදිම දාමුකො හමුවක් ;)

    ReplyDelete
  11. @ Hasitha - ඒකනේ එන්න කිව්වේ.ඔයාගේ විභාගේ ඉවර උන ගමන් අපි ආයෙමත් සෙට් වෙමුකෝ....

    ReplyDelete
  12. කට්ටිය සෙට් වෙලා වගේ හික් හික්... ඔව්ව ඔට්ටු නැහ බොල... ඇයි අපිට පිස්සු නිසාද හි හි

    ReplyDelete
  13. හසී පවුලට ජයවේවා !!

    ReplyDelete
  14. @ පිස්සා පලාමල්ල - හරි හරි පිස්සා අයියේ 19 වෙනිදා හමුවට එනවානේ....

    @හිස් අහස - සිංහල බ්ලොග්කරුවන්ට ජයවේවා..!

    ReplyDelete
  15. ලස්සන පුංචි පවුලක්! හැමදාම මේ සතුට රැඳේවා!! සුබ පැතුම්!

    ReplyDelete
  16. බෑදුනු බෑම්ම යදමක් විලස සදාකල් රෑකේවා..!

    ReplyDelete
  17. මම කොහේ එන්නද දරුවො... මේ සීතල රටේ ඉදන්...

    ReplyDelete
  18. ela ela . . elaga post eka ikmanata daanna ehenam

    ReplyDelete
  19. @ ජංජාල චාමර,ඉලංදාරියා - ගොඩාක් ස්තුතියි!

    @ පිස්සා පලාමල්ල - දවසක් එයි අපි හැමෝම හමුවෙන.

    @ දුකා - :D

    ReplyDelete
  20. ඔන්න ඉතින් හොයාගෙන හොයාගෙන ඇවිත් blog එක කියෙව්වට දැන්නේ දැක්කෙ අපිත් අඳුරන කෙනෙක්ගෙ එකක් තියනවා. ගිහින් බැලුවම එයාම තමයි.

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...