Thursday, June 9, 2011

෴ සෙනුල් පුතාගෙන් තවත් කතාවක් ෴

කෑදර සිංහයාට වූ හදිය 



ඔන්න එක දවසක් සිංහයෙක් බඩගින්නෙ කෑම හොයාගෙන කැලේ මැද්දෙන් ගියා. එතකොට එයා හාවෙක්ව දැක්කා. එයා හාවාව අල්ලගත්තා.සිංහයාට ඉස්සරහින් මුවෙක්  දිව්වා.සිංහයා හිතුවා හාවාව අතැරලා මුවාව අල්ලගත්තානම් හොදයි කියලා.සිංහයා හාවාව අත ඇරලා මුවා පස්සෙන් දිව්වා.සිංහයාව දැකපු මුවා ගොඩාක් හයියෙන් දිව්වා.. සිංහයාත් පස්සෙන් දුවගෙන දුවගෙන ආවා.. ඒ උනාට සිංහයාට මුවාව අල්ලගන්න බැරි උනා.අන්තිමේදී සිංහයාට හාවාත් නැති උනා.. මුවාවත් නැති උනා.

21 comments:

  1. ඔන්න අදත් හසී ආච්චි පුංචි සුරංගනා කතාවක් අරගෙන ඔයාලව හොයාගෙන් ආවා..... :b

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තවත් කතාවක්..ඔන්න මාත් කියෙව්වා...

    ReplyDelete
  4. මමනම් කරන්නේ හාවවත් අරගෙන මුවා පස්සේ ​එලෝනවා. මුවාව අහුවුනාම හාවව විසික්ක කරනවා...

    ReplyDelete
  5. මුවා අල්ල ගන්න බැරි උනේ... මුවා... මුවා උනා වෙන්ටෑ.... මයෙ හිතේ..

    සෝක් කතා පොඩ්ඩ

    ReplyDelete
  6. මාත් කියෙව්වා...

    ReplyDelete
  7. (this comment will display after 4 years or may be never)

    ReplyDelete
  8. ඊට පස්සෙ සිංහයා මොකද කලේ ........

    ReplyDelete
  9. වෙන මොකක්දෝ කතාවක් මේ කතාව අස්සෙ හැන්ගිලා තියනව වගේ

    ReplyDelete
  10. එක එකාව දාලා දුවන් එවුන්ට ඔහොම වෙනවනෙ...අනේ පව්

    ReplyDelete
  11. aneh hasi achchiye ethakota sinhaya badakinne neda?pau api tana kola tikak aragena yamuda a sinhayawa balanna..:f

    ReplyDelete
  12. මේ පැත්තේ එන්නත් බයයි වගේ........

    නියම කතාව..... :g

    ReplyDelete
  13. ෂෝක් කතාව මම මේක බලන ගමන් බත් ටික සේරම කෑවා !!

    ReplyDelete
  14. අතට අහුවුනු එක කටට දාගන්න වාසනාව නෑ කියන්නේ ඔන්න ඕකට තමයි . . .

    ඒක නිසා අහුවෙච්චි එකාව කාපන් නගේ වෙන හොඳ එකෙක් අල්ලගන්න ට්‍රයි කොර කොර ඉන්න එපා හික්ස්

    ReplyDelete
  15. හසී නගෝ, සිංහයා හාවව අල්ල ගත්තෙ කන්නද එහෙම නැතිනම් ආදරේ කරන්නද ?

    ReplyDelete
  16. ලද දෙයින් සතුටු නොවී ඊට වඩා දේවල් පසුපස දුවන අයට මේ කතාව හොද පාඩමක්...

    ReplyDelete
  17. හසී නගා මොකද මේ අමුතු කතන්දර යක් දාගෙන එන්නේ හික් හික්

    ReplyDelete
  18. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කියන්නෙත් ඔය වගේ ඒවටම වෙන්ඩෑති

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...