කෑදර සිංහයාට වූ හදිය
ඔන්න එක දවසක් සිංහයෙක් බඩගින්නෙ කෑම හොයාගෙන කැලේ මැද්දෙන් ගියා. එතකොට එයා හාවෙක්ව දැක්කා. එයා හාවාව අල්ලගත්තා.සිංහයාට ඉස්සරහින් මුවෙක් දිව්වා.සිංහයා හිතුවා හාවාව අතැරලා මුවාව අල්ලගත්තානම් හොදයි කියලා.සිංහයා හාවාව අත ඇරලා මුවා පස්සෙන් දිව්වා.සිංහයාව දැකපු මුවා ගොඩාක් හයියෙන් දිව්වා.. සිංහයාත් පස්සෙන් දුවගෙන දුවගෙන ආවා.. ඒ උනාට සිංහයාට මුවාව අල්ලගන්න බැරි උනා.අන්තිමේදී සිංහයාට හාවාත් නැති උනා.. මුවාවත් නැති උනා.
:p :p :p :p
ReplyDeleteහොදවැඩේ
ReplyDeleteඔන්න අදත් හසී ආච්චි පුංචි සුරංගනා කතාවක් අරගෙන ඔයාලව හොයාගෙන් ආවා..... :b
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteතවත් කතාවක්..ඔන්න මාත් කියෙව්වා...
ReplyDeleteමමනම් කරන්නේ හාවවත් අරගෙන මුවා පස්සේ එලෝනවා. මුවාව අහුවුනාම හාවව විසික්ක කරනවා...
ReplyDeleteමුවා අල්ල ගන්න බැරි උනේ... මුවා... මුවා උනා වෙන්ටෑ.... මයෙ හිතේ..
ReplyDeleteසෝක් කතා පොඩ්ඩ
මාත් කියෙව්වා...
ReplyDelete(this comment will display after 4 years or may be never)
ReplyDeleteරත්ගමයා :b
ReplyDeleteඊට පස්සෙ සිංහයා මොකද කලේ ........
ReplyDeleteවෙන මොකක්දෝ කතාවක් මේ කතාව අස්සෙ හැන්ගිලා තියනව වගේ
ReplyDeleteඑක එකාව දාලා දුවන් එවුන්ට ඔහොම වෙනවනෙ...අනේ පව්
ReplyDeleteaneh hasi achchiye ethakota sinhaya badakinne neda?pau api tana kola tikak aragena yamuda a sinhayawa balanna..:f
ReplyDeleteමේ පැත්තේ එන්නත් බයයි වගේ........
ReplyDeleteනියම කතාව..... :g
ෂෝක් කතාව මම මේක බලන ගමන් බත් ටික සේරම කෑවා !!
ReplyDeleteඅතට අහුවුනු එක කටට දාගන්න වාසනාව නෑ කියන්නේ ඔන්න ඕකට තමයි . . .
ReplyDeleteඒක නිසා අහුවෙච්චි එකාව කාපන් නගේ වෙන හොඳ එකෙක් අල්ලගන්න ට්රයි කොර කොර ඉන්න එපා හික්ස්
හසී නගෝ, සිංහයා හාවව අල්ල ගත්තෙ කන්නද එහෙම නැතිනම් ආදරේ කරන්නද ?
ReplyDeleteලද දෙයින් සතුටු නොවී ඊට වඩා දේවල් පසුපස දුවන අයට මේ කතාව හොද පාඩමක්...
ReplyDeleteහසී නගා මොකද මේ අමුතු කතන්දර යක් දාගෙන එන්නේ හික් හික්
ReplyDeleteඅල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කියන්නෙත් ඔය වගේ ඒවටම වෙන්ඩෑති
ReplyDelete