හසිගේ සිතුවිලි
Wednesday, July 27, 2011
෴ හැකිවේද නැවත ගොඩ නගන්නට ෴
පවුල් විරසකයක් නිසා
දෙපසට බෙදී වෙන් වී ගිය
අපේ සොඳුරු ළමාවියේ සිහින,
හැකිවේද නැවත ගොඩ නගන්නට
සහෝදරත්වයේ නාමයෙන්
යොවුන් වියේදිවත්...
ප.ලි - අවුරුදු 12කට විතර පස්සේ ඊයේ
චුටි අයියා
හම්බුනා.ගෙදර ඇවිත් පරණ මතකයන් අවුස්සද්දි හිතුන දෙයක්...
Sunday, July 17, 2011
~ කවී මඩුවක් තියෙනවාලු ~
මේ මේ දන්නවාද වැඩක්...
මොකක්ද?
කවිමඩුවක් තියෙනවාලු නේද?
නෑ කොහෙද තියෙන්නේ?
ඔන්ලයින්..
සිරාවට...
ඔව් ඔව්
ලාංකීය සිතුවිලි කවිමඩුව
දෙවැනි පාරට කරන්නේ..
ආ මට මතකයි, කලින්පාර එකට යන්න බැරි උනා මට, එල වැඩක් නේ...
ඔව් ඔව් එහෙනම් මේ පාර එකට යමු.
අනිවා යමු.
එහෙනම් දන්නා කියන කස්ටියට කියන්න මේ මාසේ 29,30,31
කවිමඩුව
ට ගොඩ වෙන්න කියලා..
අනිවා කියන්නම්..
එහෙනම් එදාට සෙට් වෙමු.....
‹
›
Home
View web version