Wednesday, July 27, 2011

෴ හැකිවේද නැවත ගොඩ නගන්නට ෴



පවුල් විරසකයක් නිසා  
දෙපසට බෙදී වෙන් වී ගිය 
අපේ සොඳුරු ළමාවියේ සිහින, 
හැකිවේද නැවත ගොඩ නගන්නට 
සහෝදරත්වයේ  නාමයෙන් 
යොවුන් වියේදිවත්...


ප.ලි - අවුරුදු 12කට විතර පස්සේ ඊයේ  චුටි අයියා හම්බුනා.ගෙදර ඇවිත් පරණ මතකයන් අවුස්සද්දි හිතුන දෙයක්... 

18 comments:

  1. ඒක ‍එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  2. ඔවු . . . . නගේ . . . පුලුවං . . . .

    ReplyDelete
  3. හ්ම්...උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ අක්කා.....

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම් . . . ගොඩාක් දකින්න තියෙන දෙයක් මේ දේ . . .:(

    ReplyDelete
  5. කතාව ඇත්ත.ලොකු මිනිස්සුන්ගෙ වැඩ නිසා පොඩි උන්ගෙ හීන තමා නැති වෙන්න

    ReplyDelete
  6. සම්පුර්ණයෙන් නම් බැරිවේවි.ළමා වියේ සිහින ළමාවියේ මතක සටහන් අතරම තබා,වර්තමානයට මුහුණ දීම තමා කරන්න තියෙන හොඳම දේ.සියලු දේ වෙනස් වෙනවා යන ධර්මතාවය ඔයාලගේ සහෝදරත්වයටත් අදාල වේවි.

    ReplyDelete
  7. උත්සාහ කළොත් බැරිවෙන එකක් නෑ..

    ReplyDelete
  8. බැරි වෙන එකක් නැ.. :)

    ReplyDelete
  9. හැකිවෙයි...නමුත්..
    සහෝදරත්වයේ නාමයෙන් විතරයි හොදේ...

    ReplyDelete
  10. උත්සාහ කලොත් බැරි වෙන්නේ නෑ :)

    ReplyDelete
  11. මොකද බැරි... උත්සාහ කරලා බලන්න

    ReplyDelete
  12. හ්ම්ම්... ඇනෝ කියල තියෙන කතාවට මාත් එකඟයි නංගී

    ReplyDelete
  13. පවුල් විරසකේ පසෙකලා
    දෙපසට වෙන්නව ගිය
    අපේ සොඳුරු ළමා වියේ සිහින
    නොහැකි නෑ නැවත ගොඩනගන්නට
    සහෝදරත්ත්වයේ නාමෙන්
    මේ යොවුන් වියේ දී..... :D

    ReplyDelete
  14. උත්සාහ කලොත් බැරි නැ අක්කා.............:r

    ReplyDelete
  15. බැරිවෙන එකක් නෑ අක්කා .. ඔයැයිලගේ පවුල් වලට හොඳක්ම වෙච්චාවේ !!

    ReplyDelete
  16. අනේ සංසාරය දුකයි කිව්වලු.
    පුලුවං පුලුවං.හැබැයි සහෝදරයෙක් උන එකට පාටියක් දාන්න ඕන. :m

    ReplyDelete
  17. පුළුවනි උත්සහ කරන්න...

    ReplyDelete
  18. අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි! :b චුටි අයියා අද අපේ ගෙදර ආවා... :c අපේ සහෝදරත්වය අලුත් උනා... ඉස්සර මතකයන් අමතක නොවී තාමත් අපි ළඟ තියෙනවා.. :m

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...