Monday, August 1, 2011

෴ මෙයාලා දන්නා දේවල් ෴





පුතා : ආච්චි දන්නවාද හසී පුංචිට බාප්පෙක් ඉන්නවනේ...


ආච්චි : හසී පුංචිට කොහෙන්ද බාප්පෙක්??


පුතා : ඉන්නවා ඉන්නවා.. 


ආච්චි : කවුද කොහෙද ඉන්නේ පුතේ? අපි දන්නේ නෑනේ...


පුතා : හසී පුංචිගේ බාප්පා ඉන්නේ කොම්පිටරේ, එයා මට පෙන්නන්නේ නෑ, ඒ උනාට එයාට බාප්පෙක් ඉන්නවා...


******************************************************


පුතා : මොකක්ද කසාද බඳිනවා කියන්නේ?


නැන්දා : මම දන්නේ නෑ.. හිකිස්‌ 


පුතා : අපෝ ඒකවත් දන්නේ නැද්ද? කසාද බඳිනවා කියන්නේ ඔයා වගේ මෝඩයෙක් ගෙදර එක්කන් එන එකටනේ.... 


නැන්දා : හික් 


******************************************************


පුතා : පුංචි ඔයා බාප්පා එක්ක යනකොට සාරියක් අඳිනවාද?


මම : මොන බාප්පාද ?


පුතා : ඔයාගේ බාප්පා එක්ක.. 


මම : මම කොහේ ගියත් යන්නේ ඩෙනිමයි ටි ෂර්ට් ඒකයි දාගෙන...


පුතා : නෑ මෝඩයෝ කසාද බැඳලා යනකොට... 


මම : හික් හික් ඔව් ඔව් සාරි ඇඳලා තමා යන්නේ..

37 comments:

  1. හි හී.......... පුතා දන්න දේවල්......
    හරියට පැහිලානෙ........ :q

    මං පළවෙනිද....

    ReplyDelete
  2. ලේසි පුත්ණ්ඩියෙක් නෙමෙයි වගේ :q

    ReplyDelete
  3. හැක් හැක් ඇඩෙනවානේ මේකා ඊට එහා ප්‍රශ්න අහන්නගත්තොත් තමා කෙලවෙන්නේ :D

    ReplyDelete
  4. පොඩ් උනුත් දන්න දේවල්..හිකිස්‌

    ReplyDelete
  5. හිකිස් මේ ඇත්තටම ඔයාට වෙච්ච සීන් එකක්ද :f :f :f

    ReplyDelete
  6. දැන් ඉන්න පොඩි අය හොදට පැහිලා ඉන්නෙ.දන්නෙ නැ කියල හිතුවට ගොඩක් දේවල් දන්නව.

    ReplyDelete
  7. ලමයින්ගේ වැඩෙන වයසනේ කියලා හිත හදා ගන්න තියෙන්නේ ..........

    ReplyDelete
  8. අන්න කොල්ලො :m

    ReplyDelete
  9. මේක මතු සම්බන්දයි නේද?

    ReplyDelete
  10. me wage punchila iddi kollo narak wenawa. paw asaranaya....

    ReplyDelete
  11. මහ ඒවුන් හොඳ නැති උනාම ඔහොම වෙනව..
    පව් පොඩි එකා...

    ReplyDelete
  12. හරි හරි හසී.. දැන් ලෑස්ති වෙන්න බඩු ටික පැක් කරගෙන. ඊගාව ප්‍රශ්නෙ අහපුගමන් ගෙදරින් ටිකට් එක හම්බවෙයි :o

    ReplyDelete
  13. පුතා දන්න දේවල්......:a :a අක්කට වුන දෙයක් ද මේ?

    ReplyDelete
  14. පුතා වයස අවුරුදු 10න් විතර මනාලියෙකුත් ගෙදරට ගෙනෙයිද දන්නේ නෑ නේ.. හී හී

    ReplyDelete
  15. හික් හික්.. පුතා කියන්නෙ බාප්පද කොහෙද..? :)

    ReplyDelete
  16. හික් හික්
    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.... :)

    අර බදිනව කියන්නේ පුංචි වගේ මෝඩයක් එක්කන් එන එකට කිව්ව එකට නම් පට්ටා ලයික්...

    ReplyDelete
  17. මේක මේ හසී පුංචිගේම දහං ගැටයක්. හසී පුංචිගේ මාමා ගැන ගෙදර අයට කියාගන්න විදිහක් නැතිව, පොඩි එකාට උගන්නලා අරෙහෙම කියන්න කියලා..... මේකත් අර "පුණ්‍යසිරි" තියරියේ වෙනින් වර්ශන් එකක් වගෙයි....! දැන් නම් මේ පුංචිලාට 64ට වඩා මායම් තියෙනවද කොහෙද !!!

    ReplyDelete
  18. හපෝ පොඩි උන් දන්න දේ ගැන නං කියල වැඩක් නෑ. පේනවනෙ අපේ බාහුගෙ කතා!

    ReplyDelete
  19. @හිම කුමාරි - පැහිලා ඉදිලා හික් :d

    @පූසා - අම්මෝ ඔව් :c

    @කිඩෝ - හැක් වෙනවා නේන්නම් :j

    @ChammA - කියලා වැඩක් නෑ :c

    @ශානු - ඔව් ඔව් සාරි කතාව ඊයේ රෑ මගෙන් ඇහුවේ...අවුරුදු තුන උනාට කටනම් තාත්තලා වගේ... :c

    @නදී - ඔව් ලේසි නෑ බේරෙන්න.... :j

    @වේලාව ලගයි - හ්ම්ම්ම්ම්... :c

    @Hasitha - ඔයා වගේ නේද පොඩ්ඩෝ... :d

    @වැප් - හික් බලමු පාර්ට් ටූ එයිද කියලා... :d

    @prasanna86k - ඔය වගේ මාළුවෝ නිසාත් එහෙම්මම තමා.. :p

    @මාතලන් - සැලකිය යුතු ඇත්තක් තියෙනවා... :d

    @..ChAnDiKa.. - හික් කෝච්චියක් සෙට් කරලා දෙනවාද මට යන්න... :p

    @සිතුවිලි නිහඬයි - ඔව් ඔව් එයාගේ ආච්චිගෙන්,නැන්දාගෙන්,මගෙන් අහපුවා තමා ඔය... :j

    @ප්‍රාර්ථනා - වෙන්න පුළුවන්... තාම නර්සරි යන්නෙත් නෑ.. :j

    @මහසෝණා මහතා - හික් තාත්තාගේත් තාත්තා :d

    @රත්ගමයා - පුංචි නෙමේ නැන්දා, නැන්දා එක්ක වලි, කැමති නෑ එලවනවා ගෙදරින් පස්සේ දොරවල් වහනවා... :c

    @sanjaya සිතුවිලි - ඔව් ඔව් :j

    ReplyDelete
  20. @දුමී - හිකිස්‌ හනේ අසරණ මං :a හෆොයි දුමි අයියත් කියන එව්වා :q

    @ඉන්දික උපශාන්ත - දැන් හැදෙන ළමයින්ගේ හැටියක් වෙන්න ඇති :c

    ReplyDelete
  21. මාර පොඩි එකෙක් තමයි.පොඩි කමට මෙහෙම නම් ලොකු වෙද්දි කොහොමට හිටිවිද..හික්ස්......

    ReplyDelete
  22. පුදුම පුතෙක් නේ. අම්මෝ !!!!
    ඔහොම පුතෙක් ගන මම් බ්ලොග් අවකාශයේ අහලා තියෙන්නේ සිහින දකින්නියගේ බ්ලොග් එකේ විතරයි !!!! :)

    ReplyDelete
  23. හෆොයි...මටත් හිතෙන්නේ දුමී අයියා හරි වගේ....හික්ස්.... :f

    ReplyDelete
  24. සාරි ඇදගෙන නැන්දා මාමා එක්ක යන්න යද්දි, පුතාත් එන්න ඕනේ කිව්වොත් තමයි වැඩේ...

    ReplyDelete
  25. අප්පොච්චියේ.(අත නළලෙ ගහගන්න face mode එක)

    ReplyDelete
  26. පුංචි ගහයි බැට් එකෙන්..තව ජුන්ඩක් පැහුනාම.. අහවිද දන්නැ

    පුතා : පුංචි මදු සමය කියන්නෙ මොකක්ද ?
    පුංචි : #@#@*&#@*^% :h


    :D :D :D :P :F

    ReplyDelete
  27. හරිම දක්‍ෂ කොල්ලෙක් . .

    ඇත්තටම පුංචි අම්මේ ඔබ හඳපානේ පැනලා ගියොත් ඒත් ඇඳන් යන්නේ සාරිද ? මම හිතන්නේ පොඩි කොලූ අදහස් කලේ ඒක ..

    ReplyDelete
  28. @මි හරක් පිඩියා - ඔව් ඔව් ලොකු උනාම මොනා කරයිද දන්නේ නෑ :j

    @මධුරංග - මෙහෙම පුතාලා තව ඇති, දැන් හැදෙන ළමයිගේ හැටි තමා :c

    @චතූ - හික් හික් :c

    @Beetle - හෆෝ පුතා එපෝ.... :j

    @සීතල අයියා - හික් හික් :d

    @Bunny - හිකිස්‌ :r මේ තියෙන තත්වේ හැටියට එකත් සුවර් නෑ..

    @පිස්සු පුසා - :c

    @හිස් අහස - ඔව් ඔව් සාරි තමා හික් හික් :b

    ReplyDelete
  29. කාගෙන් බේරුනත් බැරිය පුතණ්ඩියාගෙන් බේරෙන්නට. :f :f :f

    ReplyDelete
  30. ඔව් අප්පා. දැන් ඉන්න පොඩි උන මාර කතා කියන්නෙ. අහගෙන ඉන්න ආසයි...

    ReplyDelete
  31. අන්න පුතා... එළ කිරි කොල්ලෝ එළ කිරි...
    නෝටිගෙන් තවත් නෝටියෙක්ට චියර්අප්...

    ReplyDelete
  32. අපි නොදන්න චෙස් කිව්වලු.... පොඩි එකා ලව්ව ගෙදරට වචනේ දා ගන්න වගේ යන්නේ.... හික් හික්....

    ReplyDelete
  33. මේ පොඩි එකාගෙ වයස කීයද ? හිකිස් :)

    ReplyDelete
  34. හූ හූ.. හසි අක්කාගේ කෆඨිකම.............. :q :q අර පිස්සා අයියා කිවුව දේ තමා මේ කරන්න දගලන්නේ.. හික් හික්..

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...