Sunday, July 17, 2011

~ කවී මඩුවක් තියෙනවාලු ~


මේ මේ දන්නවාද වැඩක්...

මොකක්ද?

කවිමඩුවක් තියෙනවාලු නේද?

නෑ කොහෙද තියෙන්නේ?

ඔන්ලයින්..

සිරාවට...

ඔව් ඔව් ලාංකීය සිතුවිලි කවිමඩුව දෙවැනි පාරට කරන්නේ..

ආ මට මතකයි, කලින්පාර එකට යන්න බැරි උනා මට, එල වැඩක් නේ...
 
ඔව් ඔව් එහෙනම් මේ පාර එකට යමු.

අනිවා යමු.

එහෙනම් දන්නා කියන කස්ටියට කියන්න මේ මාසේ 29,30,31 කවිමඩුවට ගොඩ වෙන්න කියලා..
 
අනිවා කියන්නම්..

එහෙනම් එදාට සෙට් වෙමු.....

10 comments:

  1. හසීගේ පබ්ලිසිටි :D

    අපි එන්නම් මඩ ගහන්න :D

    ReplyDelete
  2. කොහොමද එන්නෙ ?? විස්තර ටිකක් කියන්නකෝ....

    ReplyDelete
  3. මඩ කියන්නේ මොනවද?

    ReplyDelete
  4. අපිත් එනවා මඩ ගහන්න ... :o

    ReplyDelete
  5. @ පොඩි මෑන් - මෙතන තියෙනවා....

    ReplyDelete
  6. අපිට බෑ නෙව කවි ලියන්න .

    ReplyDelete
  7. අපිත් එනෝ :k

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...