Monday, October 17, 2011

෴ තවත් හැරවුමක් ෴





අත්වැල් පටලා මාවත දිගේ
ඔහේ ඇවිදන් ගිය කාලය
අවසානයි දැන්.......

මුහුදු වෙරළේ රළ ඔස්සේ
පාසටහන් තබමින් පියමැන්න
කාලය අවසානයි දැන්....

ඉකිබිඳින සිත සමඟ
ඉදිරියට පියනගන්නට
කාලයේ ඇරඹුමයි දැන්....

19 comments:

  1. හපුච්චේ ......... මක්කයි උනේ.

    ReplyDelete
  2. මොකෝ උනේ බොල එක පාරම

    ReplyDelete
  3. ඔව්වා ඔහොම තමා හසී අක්කා ........

    ReplyDelete
  4. මොකෑ නගේ උනේ . . . ???

    ReplyDelete
  5. :f මෙයා විහිළු කරනවද කොහෙද....

    ReplyDelete
  6. හ්ම්ම්ම් මටත් මතක් උනේ තිස්ස අයියා කිව්ව සිංදුවමයි!

    ReplyDelete
  7. ඔව ඔහොමතමා...වෙලාවකට අපේ කියලා හිරකොරන් ඉන්න දේවල්..නොසිතු විටෙක...ඉගිලිලා ගොහින්..අපී දන්නෙම නැතුව.......

    ReplyDelete
  8. දැනුන කල හිත සනසන
    බිඳුන කල හිත රිදවන
    ආදරය.......කරන පෙරළිය ජීවිතයට....

    ReplyDelete
  9. ජිවිතේ හරියට ගඟක් වගේ.. ගලාගෙන යද්දී ලොකු ගල්පර්වත වල හැපෙනවා.. එහෙම ගිහින් දවසක මුහුදට වැටෙනවා. ඉතින් කවදා හරි මුහුදට වැටෙනකම් මමත් යනවා.. හැමෝගෙම කමෙන්ට් වලට ස්තුතියි!

    ReplyDelete
  10. පේමතෝ ජායති සොකෝ

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...