ඈත ආකාසයේ
පුංචි තරුව මං
කාටත් නොපෙනෙන ඒ
පුංචි තරුව මං
අහස් ගැබේ තනිවුනු
පුංචි තරුව මං
පරිවාර තාරකා නැති ඒ
පුංචි තරුව මං
කවුරුවත් නොසොයොන
පුංචි තරුව මං
තනිව ඉකි බිඳින ඒ
පුංචි තරුව මං
හඳ එලිය කිසිදා නොවිඳි
පුංචි තරුව මං
අසරණව තනිවුනු ඒ
පුංචි තරුව මං
ප.ලි - බ්ලොග් එක අත ඇරලා දාලා කියලා බැනුම් අස්සේ, ආයේ ලියන්න කියලා එන තර්ජන වලට බියෙන් 10ට පෙර පබ්ලිෂ් කරන ලදී. වෙලාවට මේක තිබ්බේ ද්‍රාෆ්ට් වල.කට්ටිය ඉතින් මට මකුළු දැල් ටික කඩන්න සප් එකකුත් දෙන්න.. ;)
පුංචි තරුව දැන් කොහෙද තියෙන්නේ
ReplyDeleteම්ම්ම්ම්ම් අහසේ තියෙන්නේ... :d
ReplyDeletelol :q
ReplyDeleteපුංච් තරුව නුඹ
ReplyDeleteසද නැති අහසක පෑයුව...
හඳට වුණත් එලිය ලැබෙන්න නම් තරුවක් එපැයි
ReplyDeleteපුන්චි උනත් ඒක තරුවක් ... !!!
ReplyDeleteහඳ එලිය ඉල්ලලා අඬන්න එපා තරුවක් නම්, හඳත් එක්ක එලිය කරනවා මිසක්... :)
ReplyDeleteහරි හරි.. අපි පිලිගන්නවා.. පුංචිම තරුව ඔයා.. වෙන කවුද...
ReplyDeleteඩිලා ඔන්න ඔය මකුළු දැල් කඩන එක ගනිං මෙහාට :q
ReplyDeleteඉදලක් අරන් ආවා ඔන්න මකුලු දැක කඩන්න. කොස්සකින් බැරි වෙයි. ඒතරමට...:DDD
ReplyDeleteමේ පින්තූරේ කොහෙන්ද?
ලස්සනයි කවි ටික
ඔයා හැර වෙනත් පුංචි තරු සිටීද? :C
ReplyDeleteම්ම්ම්.... ලස්සනයි... අදයි මෙහාට ආවේ, ජයවේවා!!!
ReplyDelete:b ඔය තියෙන්නේ....ලස්සනයි ආ.....
ReplyDelete@Alex Vista - :c
ReplyDelete@Dinesh - අපිටත් දවසක හඳ පායනවා කියලා බලා ඉන්නවා... :c
@හිස් අහස - ඔව් ඔව් තරු පිරිච්ච අහස කොච්චර ලස්සනද? :c
@නදුන් උයන - අනිවාර්යයෙන්ම.. :c
@Beetle - ම්ම්ම් හොඳ අදහසක්... :b
@ සිහින යා - හික් හික් :c
@ පූසා - ඈ... මේ මොකෝ පුවෝ.... :d
@ priyantha - ගුගල් දෙයියා හොයලා දුන්නේ පින්තුරේ... තැන්කු වේවා... :c
@ මකුළුවා - අහස පිරෙන්නම පුංචි තරු ගොඩාක් තියෙනවා.. :d
@ Shani - වෙල්කම් කිව්වා මගේ බ්ලොග් එකට... :c
@කල්ප - තැන්කු වේවා... :c
බ්ලොග වැහුවනං . . . තරු තමා නගේ උඹට බලන්න වෙන්නෙ
ReplyDelete@ඕනයා - ඒ බව දන්නා නිසාත්, තර්ජනයකට බයවෙලාත් ආයේ ලියන්න හිතුවා... :d
ReplyDeleteමේ කවියට වහවෙටුණු පුංචි තරුව මං
ReplyDelete