හසිගේ සිතුවිලි
Tuesday, February 14, 2012
෴ හිම කැටිති ෴
දහසක් හිම කැටිති
වැටෙන සිතල රාත්රියක
ආසයි ඔබට තුරුල් වී
ඇවිදින්න..
වැටෙන හිම කැටිති
දෝතපුරා ගෙන
විඳගන්න ඒ සිසිල
හැබැහින්ම...
පින්තුරය -
ඩිලාන්
අයියාගෙන්
Monday, February 6, 2012
෴ අමාවක රෑක ෴
අමාවක රැක
අහසේ පායන
පුංචි තරුවක් වගේ
අසරණ වෙලා අද
මගේ හිත හොඳටෝම...
‹
›
Home
View web version