මොකද අක්ක තරු ගැනම ලියන්නේ..............?
අමාවක රෑක අහසෙ පායන පුංචි තරු අසරණද?
පන්ති බේදය නැති කරන්න නම් බෑ. නමුත් සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය භාන්ඩ ටික මිළදී ගැනීමේ හැකියාව ඇති ආර්ථික ශක්තියක් හදනව නම් ඒ ඇති...
අර මොකෝ? :j
මේ වචන දැනුනා හොදටෝම...මේ වෙලාවේ මට දැනෙන්නේත් මෙහෙම දෙයක් ම ද මන්දා :(සඳත් ඇති අහසකතරුත් ඇත දස දහසක්..නුඹව නැති මොහොතකකදුලු කැට වරුසාවක්...
අමාවක දවසට අහසෙ චණ්ඩි තරුනේ... එක්කෝ ඒ ගැන හිතලා සතුටු වෙන්න..:dනැත්තම්,අමාවක හන්දා හද නැතිවෙන්නේ එක දවසකට විතරයිනේ. මාසෙ අනික් දවස් ඔක්කොගෙම හඳ තියෙනවනේ තරුව එක්කම අහසේ කියලා හිතලා සතුටුවෙන්න..:bබලන්න ඒක කොච්චර සිම්පල් පුලෑන් එකක්ද..:eඅනික මේ හෙට පසළොස්වක පෝයනේ.. මොන අමාවකද??:f
ඒකත් එහෙම උනා එහෙනම්
ඒ මොකද ඒ....
අමාවක රෑකනැතත් සඳ නොතනියටනිශාවක දිලිසෙන්නහිතට තරු ඇත නොපෙනෙන්න.. :)දයාබර තනිකම..කෙටි වුණත් අපූරු පද ගැලපුමක්.. :)
මොකෝ මේ.....:(
පිස්සු කෙලින්ඩ එපා අද නවම් පොය..අර බලපං හඳේ ලස්සන...
අද තමයි කෝඩුකාරයා මේ පැත්තට විසිට් එකක් දැම්මේ.....ඇත්තටම ලස්සන දෙයක්.කවිය වගේම පින්තූරයත් ලස්සනයි.අමුතුම හැඟීමක් දැනෙනවා.දිගටම ලියන්න.ආයිත් ඇවිල්ල යන්න එන්නම්.
අද අමාවක නම්;හෙට එච්චර කලුවර නෑ!
අමාවක රැක පාලු අහස සරසන්නෙ ඒ පුන්චි තරු බව මතක තියා ගන්ට වෙයි...
ඊයෙ පෝයනේ බන්... කොහෙද අමාවකක්... හසියගේ පිස්සු තද වෙලාද මන්ද... හික් හික්..ලස්සන වචන ටික..
මාර කේස්සෙක....
අමාවක දාකටඅඳුර දුර දුරලන්ටපායන් ලස්සනටඅපිත් එන්නම් තනි නොතනියටඕං මාත් පේලි හතරක් අටෝගත්තා යන්තම් අදයි මේ පැත්තට මුලින්ම ආවේ
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
මොකද අක්ක තරු ගැනම ලියන්නේ..............?
ReplyDeleteඅමාවක රෑක
ReplyDeleteඅහසෙ පායන
පුංචි තරු
අසරණද?
පන්ති බේදය නැති කරන්න නම් බෑ. නමුත් සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය භාන්ඩ ටික මිළදී ගැනීමේ හැකියාව ඇති ආර්ථික ශක්තියක් හදනව නම් ඒ ඇති...
ReplyDeleteඅර මොකෝ? :j
ReplyDeleteමේ වචන දැනුනා හොදටෝම...මේ වෙලාවේ මට දැනෙන්නේත් මෙහෙම දෙයක් ම ද මන්දා :(
ReplyDeleteසඳත් ඇති අහසක
තරුත් ඇත දස දහසක්..
නුඹව නැති මොහොතක
කදුලු කැට වරුසාවක්...
අමාවක දවසට අහසෙ චණ්ඩි තරුනේ... එක්කෝ ඒ ගැන හිතලා සතුටු වෙන්න..:d
ReplyDeleteනැත්තම්,
අමාවක හන්දා හද නැතිවෙන්නේ එක දවසකට විතරයිනේ. මාසෙ අනික් දවස් ඔක්කොගෙම හඳ තියෙනවනේ තරුව එක්කම අහසේ කියලා හිතලා සතුටුවෙන්න..:b
බලන්න ඒක කොච්චර සිම්පල් පුලෑන් එකක්ද..:e
අනික මේ හෙට පසළොස්වක පෝයනේ.. මොන අමාවකද??:f
ඒකත් එහෙම උනා එහෙනම්
ReplyDeleteඒ මොකද ඒ....
ReplyDeleteඅමාවක රෑක
ReplyDeleteනැතත් සඳ නොතනියට
නිශාවක දිලිසෙන්න
හිතට තරු ඇත නොපෙනෙන්න.. :)
දයාබර තනිකම..
කෙටි වුණත් අපූරු පද ගැලපුමක්.. :)
මොකෝ මේ.....:(
ReplyDeleteපිස්සු කෙලින්ඩ එපා අද නවම් පොය..අර බලපං හඳේ ලස්සන...
ReplyDeleteඅද තමයි කෝඩුකාරයා මේ පැත්තට විසිට් එකක් දැම්මේ.....ඇත්තටම ලස්සන දෙයක්.කවිය වගේම පින්තූරයත් ලස්සනයි.අමුතුම හැඟීමක් දැනෙනවා.දිගටම ලියන්න.ආයිත් ඇවිල්ල යන්න එන්නම්.
ReplyDeleteඅද අමාවක නම්;හෙට එච්චර කලුවර නෑ!
ReplyDeleteඅමාවක රැක පාලු අහස සරසන්නෙ ඒ පුන්චි තරු බව මතක තියා ගන්ට වෙයි...
ReplyDeleteඊයෙ පෝයනේ බන්... කොහෙද අමාවකක්... හසියගේ පිස්සු තද වෙලාද මන්ද... හික් හික්..
ReplyDeleteලස්සන වචන ටික..
මාර කේස්සෙක....
ReplyDeleteඅමාවක දාකට
ReplyDeleteඅඳුර දුර දුරලන්ට
පායන් ලස්සනට
අපිත් එන්නම් තනි නොතනියට
ඕං මාත් පේලි හතරක් අටෝගත්තා යන්තම් අදයි මේ පැත්තට මුලින්ම ආවේ