Monday, February 6, 2012

෴ අමාවක රෑක ෴





අමාවක රැක
අහසේ පායන 
පුංචි තරුවක් වගේ 
අසරණ වෙලා අද  
මගේ හිත හොඳටෝම...

17 comments:

  1. මොකද අක්ක තරු ගැනම ලියන්නේ..............?

    ReplyDelete
  2. අමාවක රෑක
    අහසෙ පායන
    පුංචි තරු
    අසරණද?

    ReplyDelete
  3. පන්ති බේදය නැති කරන්න නම් බෑ. නමුත් සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය භාන්ඩ ටික මිළදී ගැනීමේ හැකියාව ඇති ආර්ථික ශක්තියක් හදනව නම් ඒ ඇති...

    ReplyDelete
  4. මේ වචන දැනුනා හොදටෝම...මේ වෙලාවේ මට දැනෙන්නේත් මෙහෙම දෙයක් ම ද මන්දා :(

    සඳත් ඇති අහසක
    තරුත් ඇත දස දහසක්..
    නුඹව නැති මොහොතක
    කදුලු කැට වරුසාවක්...

    ReplyDelete
  5. අමාවක දවසට අහසෙ චණ්ඩි තරුනේ... එක්කෝ ඒ ගැන හිතලා සතුටු වෙන්න..:d
    නැත්තම්,
    අමාවක හන්දා හද නැතිවෙන්නේ එක දවසකට විතරයිනේ. මාසෙ අනික් දවස් ඔක්කොගෙම හඳ තියෙනවනේ තරුව එක්කම අහසේ කියලා හිතලා සතුටුවෙන්න..:b
    බලන්න ඒක කොච්චර සිම්පල් පුලෑන් එකක්ද..:e

    අනික මේ හෙට පසළොස්වක පෝයනේ.. මොන අමාවකද??:f

    ReplyDelete
  6. ඒකත් එහෙම උනා එහෙනම්

    ReplyDelete
  7. ඒ මොකද ඒ....

    ReplyDelete
  8. අමාවක රෑක
    නැතත් සඳ නොතනියට
    නිශාවක දිලිසෙන්න
    හිතට තරු ඇත නොපෙනෙන්න.. :)
    දයාබර තනිකම..

    කෙටි වුණත් අපූරු පද ගැලපුමක්.. :)

    ReplyDelete
  9. මොකෝ මේ.....:(

    ReplyDelete
  10. පිස්සු කෙලින්ඩ එපා අද නවම් පොය..අර බලපං හඳේ ලස්සන...

    ReplyDelete
  11. අද තමයි කෝඩුකාරයා මේ පැත්තට විසිට් එකක් දැම්මේ.....ඇත්තටම ලස්සන දෙයක්.කවිය වගේම පින්තූරයත් ලස්සනයි.අමුතුම හැඟීමක් දැනෙනවා.දිගටම ලියන්න.ආයිත් ඇවිල්ල යන්න එන්නම්.

    ReplyDelete
  12. අද අමාවක නම්;හෙට එච්චර කලුවර නෑ!

    ReplyDelete
  13. අමාවක රැක පාලු අහස සරසන්නෙ ඒ පුන්චි තරු බව මතක තියා ගන්ට වෙයි...

    ReplyDelete
  14. ඊයෙ පෝයනේ බන්... කොහෙද අමාවකක්... හසියගේ පිස්සු තද වෙලාද මන්ද... හික් හික්..

    ලස්සන වචන ටික..

    ReplyDelete
  15. මාර කේස්සෙක....

    ReplyDelete
  16. අමාවක දාකට
    අඳුර දුර දුරලන්ට
    පායන් ලස්සනට
    අපිත් එන්නම් තනි නොතනියට

    ඕං මාත් පේලි හතරක් අටෝගත්තා යන්තම් අදයි මේ පැත්තට මුලින්ම ආවේ

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...