පුංචි තරු දෙනෙත්
විහිදා ලෝකය දෙසට
පැමිණියා ඔබ
අපේ ලොවට...
සිනිදු දෙකොපුල්
සිඹිමින් පවසමි
ආදරණිය දියණියනි
රකිමි ඔබ සැමදා
මගේ පණ මෙන්....
ප. ලි - 2010 මාර්තු 25 පටන් ගත්ත මගේ බ්ලොග් එකට අදට අවුරුදු දෙකයි. පොස්ට් 100 ක් නම් තාම ලියාගන්න බැරි උනා.. ඉතින් මේ අවුරුදු දෙක පුරාවට මගේ එක්ක සිටි ඔබ සැමට ගොඩක් ස්තුතියි!
සුභ පැතුම්!
ReplyDeleteසියක් වගේද වයස
ReplyDeleteජය ඈ
සුභ පැතුම් හසී අවුරුදු 2ට.... කවියත් ලස්සනයි,මොකො මේ හදිසියෙම මේ වගේ කවියක් සිහි උනේ..
ReplyDelete100ට ලගයි...ලියමු ලියමු....
ReplyDeleteජය වේවා!!!
:t
වසර දෙකක බිලොග් ගමනට සුභ පැතුම්.
ReplyDeleteහෙමින් හෙමින් උනත් නොනවත්වා ලියනවානේ. එය වටිනවා....:D
සුභ පැතුම් හසී... දුව හම්බුනාට පස්සේ දුවගේ තාත්තා හම්බ වුන එක නෙවේනම් මෙතන කිසි වැරැද්දක් නෑ...
ReplyDeleteසුභ පැතුම් හසී නගේ...
ReplyDeleteදැන් ඉතිං දරුවෝ ඉන්න ඈයෝ වෙච්චි..නරකද දැන්වත් ලියාපදිංචිය කොරලා දැම්මනං...:D:D:D
අද හෝ ගාලා සැමරුම් නේ... :)
ReplyDeleteඑකෙක් නාකි වෙන දවසක කෙළි පැටික්කියක් තරුණ වෙන එක සමරද්දිත් මාර ගති නේ.. ;)
ඔන්න මගෙනුත් සුභ පැතුම් හසී...
සුපුරුදු විදියට ලස්සනයි හසී අක්කේ....
ReplyDeleteහුටා.. පියා දන්නේ නෑ මව දූ ගැන ලිවුවේ ඇයි කියලා... :D
ReplyDeleteඅවුරුදු දෙකට සුබපැතුම්...!!
මම මෙ කවිය ගැන යමක් කියන්නම් අත් දැකීමකින් ලියපු එකක් නෙමෙයි නෙද ?
ReplyDeleteප.ලි : සුබ උපන් දිනයක් බ්ලොග් එකට !
@ පූසා - තැන්කු වේවා... :c
ReplyDelete@ ජිංජිබිරිස් - යා යා ඒකත් ඇත්ත... ඒ අවුරුදු දෙක තුලින් ලබපි අත්දැකීම්.... :b
@ ItalyDilan - තැන්කු ඔයාටත්... ම්ම්ම් අපේ ලොකු අයියාගේ දු පැටියා මතක් වෙලා ලිව්වේ.. මම කිව්වා නේද ඔයාට :d
@ අඩවි රජා - අනිවා 100 ලියනවා.. හි හි තැන්කු වේවා... :c
@ priyantha - තැන්කු අයියේ.. ඇත්තටම අද 100වෙනි පොස්ට් එකට එන ටාගට් එකේ හිටියේ.. ඒත් වැඩ වැඩිකම නිසා බැරි උනා ලියාගන්න.. :d
@ අභීත - තැන්කු අයියේ.. බොලා ඉතින් හිතන්නේම රුවිතෙටනේ... :d
@ මාරයාගේ හෝරාව - හික් හික් ඉක්මනින් ලියාපදිංචි කරන්න තමා හිතාන ඉන්නේ... තැන්කු වේවා.. :c
@ නාකියා - හික් හික් මොනා කරන්නද වයසට යනවා තමා මාමලා.. ඔය කොන්ඩේත් ඩයි කරනවා කියන්නේ.. තැන්කු වේවා... :c
@ මකුළුවා - තැන්කු වේවා.. :c
@ සෝරෝ - හික් හික් බොසා වගේමයි ගෝලයත්.. හිතන්නෙම රුවිතෙට... :d
සුභ පැතුම් අක්කේ
ReplyDeleteබ්ලොගට සුභ උපන්දිනයක්
ReplyDeleteදියණියනි කිව්වේ බ්ලොග් එකටද? :)
ReplyDeleteසුභ පැතුම්...!!!
සුභ පැතුම් හසිගේ වසර2 බ්ලොග් ගමනට.
ReplyDeleteසුභ පැතුම් මගෙනුත්.. දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
ReplyDeleteසුභ පැතුම් ....
ReplyDeleteඔහොම යමූමු මු මු මු
ReplyDeleteසුභ පැතුම් අ්ක්ක! :) ප්රමාදයට සමාව :)
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා හසීගෙ බ්ලොගේට....
ReplyDeleteසුභ පැතුම් මගෙනුත්.. කලින් මෙහෙ ඇවිත් ගියාට මං කමෙන්ට් කරපු පළවෙනි පාර.. මේ වගේ වෙලේක කමෙන්ට් නොකර ඉන්න බෑනෙ.. : D
ReplyDeleteඔන්න හසි අක්කට මගෙනුත් සුභපැතුම් ආ....
ReplyDeleteඅක්කට මතකද මන්දා මෙහෙම කමෙන්ට් එකකුත් දැන්මා එදා දවසේ එක බ්ලොග් එකකට....
"සුබ පැතුම් දිගු ගමනකට.. මම බ්ලොග් කෙරුවාවේ අවුරුද්ද සමරද්දි ඔයා බ්ලොග් ලියන්න ආපු එක ගැන ගොඩාක් සතුටුයි..." හික්ස්....අක්කා අවුරුදු 2 සමරද්දි මන් පළවෙනි අවුරුද්ද සමරනවා...ඔන්න මගෙන් ආයෙත් සුභපැතුම්....!!!
@වැපා
ReplyDeleteකොහාටද බං..?
මාත් සුභ පතනවා හසී අක්කේ...!!!
ReplyDeleteසුභ පැතුම් හසී
ReplyDeleteසුබ පැතුම් හංසි අක්කේ.
ReplyDeleteඅයියෝ. ඒ කියන්නේ හසිගේ බ්ලොග් එකට දැන් වයසයි නේ.. හෙක් හෙක්.. කොහොම උණත් ලස්සන කවියක්.. ජය!!
ReplyDeleteහෆ්ෆට සිරි මගේ උපන් දිනේ දවසෙමනේ ඔයාගේ බ්ලොග් එක ඉපදිලා තියෙන්නෙත්.
ReplyDeleteඅපි එකටම සමරමු නේද හැම අවුරුද්දෙම :D :D
සුභ පැතුම්...
ReplyDeleteසුබ පැතුම් හසී අක්කේ පමා වුණට සමා වෙයං ..
ReplyDeleteසුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභම සුභ පැතුම් නගාට. චිරාත් කාලයක් ලිවීමට ලැබේවා.
ReplyDeleteඕන අහක් උබ නොයන මගක් මාරයියා :DDD
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteසුබ පැතුම් හසී නගේ.. :b
ReplyDeleteසුභපැතුම්!!!!!!!!!!!!
ReplyDeleteපමා වූ සුභ පැතුම් අක්කේ. කෝ ඉතින් මොකුත් කොටන්නේ නැද්ද ???
ReplyDelete@ හසිගේ සිතුවිලි,
ReplyDeleteහරිම ලස්සනට ඔයා මේක සකස් කරලා තියෙනවා. මට දැක්කම කියවලා ආයෙමත් යන්න ලෝබයි. මේකටම වෙලා කියවා කියවා ඉන්න හිතෙනවා. ඒ තරම්ම ඔයා ගොඩාක් ලස්සනට මේ බ්ලොක් එක කරලා තියෙනවා.