Monday, June 11, 2012

෴ තවත් මොහොතකින් ෴



සුදෝ සුදු පුළුන් වලා 
පසුකර වේගයෙන්
තවත් මොහොතකින්
පියාසර කරයි නුඹ 
වෙනත් දේශයකට..
අතිනත පටලා 
ඇවිද ගිය මංමාවත්වල
ඇවිද යමි මා 
සොඳුරු මතකයන් සිහිකර.... 


17 comments:

  1. වෙන්ඩ හබියා රට යන්නද යන්නේ අක්කේ ??

    ReplyDelete
  2. ඔව් මල්ලියෝ.... තව ටිකකින් යන්න පිටත් වෙනවා :s

    ReplyDelete
  3. අපිත් ගබ සුමන් කිව්වයි කියන්ඩ ඈ !

    ReplyDelete
  4. හා කියන්නම් :b

    ReplyDelete
  5. සුභ ගමන් කිව්ව කියන්න

    ReplyDelete
  6. ඔය කිව්වට පාරුක් කාන් වගේ දුවගෙන එයිද දන්නෑ එයාපොට් එකේ වැටවල් උඩින්... :D

    ReplyDelete
  7. ඇත් වෙන එක නම් දුකයි..හදිසියකටවත් බලන්න යන්න කියලයි..ඇතින් ගොඩක් ඇතින් ඉදන් ආදරය කරන එක හිතන තරම් ලේසි නැහැ.. :(

    ReplyDelete
  8. ඇති යන්තම් ඒ මනුස්සයට නිදහසක් ලැබුනා :-b

    ReplyDelete
  9. අපොයි.... දුකයි....

    ReplyDelete
  10. දුකයි!

    හැබැයි එ්ක එහෙම වෙච්ච බව මම දැනගත්තෙ ඔක්කොම උනාට පස්සෙ.

    තව මොහොතකිං වෙන බව දන්නව කියන අවස්ථාවෙ හිටියනං අද මාව වලලපු තන ගසුත් පැලවෙලා අැති. :'(

    මම මේක share කරනව මගෙ wall එකේ. කමක් නෑනෙ?

    ReplyDelete
  11. සුබ ගමනක් හසී අක්කගේ වෙන්ඩ හබියට!!!

    ReplyDelete
  12. ඔයාගේ වෙන්න හබියට සුභ ගමන් එක්කම සුභ පැතුම් කිව්වා .... :e

    ReplyDelete
  13. සුභ ගමන්! ඉක්මනට ආයෙත් ඇවිත් හසිවත් එක්කන් යන්න .

    ReplyDelete
  14. කෙටි වදන් පෙළකින් වුනත් හිතේ තියන දුක අපූරුවට පෙන්නුම් වෙන්න ලියලා....!!

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...