සුදෝ සුදු පුළුන් වලා
පසුකර වේගයෙන්
තවත් මොහොතකින්
පියාසර කරයි නුඹ
වෙනත් දේශයකට..
අතිනත පටලා
ඇවිද ගිය මංමාවත්වල
ඇවිද යමි මා
සොඳුරු මතකයන් සිහිකර....
(c)2009 හසිගේ සිතුවිලි. Blogger Templates created by Deluxe Templates