පිස්සුද ඕයි?
මම එහෙම ඇහුවේ උස්මාන්ගෙන්
මිනිහා මට ලව් ලු
අයි වෝන්ට් ටු මැරී යු ලු
වෙලාවකට මට හිතෙනවා
ඇත්තටම මට පිස්සුද කියලා
පිස්සෝ එක්ක කතා කරලා
පිස්සුද අහන්නේ
ඔය වෙලාවට තමා හිතෙන්නේ
නොරිස් කැනල් එකට පනින්න
ඉතින් පැනපන් මගේ යාළුවො කියනවා
තමුසෙලාට පිස්සුද
එකේ කොහෙද වතුර
අහන අහන එකාට පිස්සු ලු
අපි ඔක්කොටම පිස්සු
එතකොට පිස්සන් කොටුවේ ඉන්නේ
පිස්සෝ නෙමේ ද? නෑ ඕයි
උන්ටත් පිස්සු, අපිටත් පිස්සු
මේක හරියන්නේ නෑ
මගේ මොලේ මඤ්ඤං වෙනවා
මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි!!!
:m :j
ReplyDeleteඅනේ මේවා කියවද්දි පිස්සු හැදෙනවා ඕයි....මොකද්ද මේකේ තේරුම් ඕයි...
ReplyDeleteඇත්තටම උස්මාන් කියන්නෙ කවුද ?? පිස්සෙක් ද ?
ReplyDeleteහෆ්ෆෙ යන යන තැන හැමෝටම පිස්සු...))))
ReplyDeleteඅල වගේද ගෝවා ඕයි....
ReplyDeleteමට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!! :b
ReplyDeleteපිස්සු පීකුදු !
ReplyDeleteමේක දිගටම යන පිස්සුවක් වගේ ...නරකම නෑ
ReplyDeleteපිස්සු ඩබල් වෙනවා හසි..
ReplyDeleteතමුසෙට පිස්සුද ඕයි...............
ReplyDeleteහපොයි... මටත් දැන්නම් පිස්සු වගේ ඕයි...
ReplyDelete:j :b
ReplyDelete