Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!


පිස්සුද ඕයි?
මම එහෙම ඇහුවේ උස්මාන්ගෙන්
මිනිහා මට ලව් ලු
අයි වෝන්ට් ටු මැරී යු ලු
වෙලාවකට මට හිතෙනවා
ඇත්තටම මට පිස්සුද කියලා
පිස්සෝ එක්ක කතා කරලා
පිස්සුද අහන්නේ


ඔය වෙලාවට තමා හිතෙන්නේ
නොරිස් කැනල් එකට පනින්න
ඉතින් පැනපන් මගේ යාළුවො කියනවා
තමුසෙලාට පිස්සුද
එකේ කොහෙද වතුර

අහන අහන එකාට පිස්සු ලු
අපි ඔක්කොටම පිස්සු
එතකොට  පිස්සන් කොටුවේ ඉන්නේ
පිස්සෝ නෙමේ ද? නෑ ඕයි
උන්ටත් පිස්සු,  අපිටත් පිස්සු
මේක හරියන්නේ නෑ
මගේ මොලේ මඤ්ඤං වෙනවා

මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි!!!

12 comments:

  1. අනේ මේවා කියවද්දි පිස්සු හැදෙනවා ඕයි....මොකද්ද මේකේ තේරුම් ඕයි...

    ReplyDelete
  2. ඇත්තටම උස්මාන් කියන්නෙ කවුද ?? පිස්සෙක් ද ?

    ReplyDelete
  3. හෆ්ෆෙ යන යන තැන හැමෝටම පිස්සු...))))

    ReplyDelete
  4. අල වගේද ගෝවා ඕයි....

    ReplyDelete
  5. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!! :b

    ReplyDelete
  6. පිස්සු පීකුදු !

    ReplyDelete
  7. මේක දිගටම යන පිස්සුවක් වගේ ...නරකම නෑ

    ReplyDelete
  8. පිස්සු ඩබල් වෙනවා හසි..

    ReplyDelete
  9. තමුසෙට පිස්සුද ඕයි...............

    ReplyDelete
  10. හපොයි... මටත් දැන්නම් පිස්සු වගේ ඕයි...

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...